ගෙදර තියෙන peo Tv කනෙක්ශන් එකෙන් තව ටීවී එකක් බලන්න හදාගන්න පුලුවන්ද? මට ඕනෙ එක කනෙක්ශන් එකකින් ගෙදර තැන් දෙකක තියෙන ටීවි දෙකක් වෙන වෙනම බලන්න හදාගන්න.
තියෙන රවුටරේට තව නෙට්වර්ක් කේබල් එකක් ගහල ( කේබල් එකට කියන්නෙ මොකද්ද හරියට නොදනිමි) හරි ස්ප්ලිටර් එකක් ගහල හරි මේ වැඩේ කරන්න පුලුවන් නේද?
STB එක වෙනම ගන්න පුලුවන්ද ? කීයක් විතර වෙයිද?
මෙහෙම කරපු කවුරුවත් ඉන්නවද ? වැඩේ ගොඩ දාගත්තෙ කොහොමද කියල පැහැදිලිව කියල දෙන්න පුලුවන්ද?

puluwan widihak hoyagattoth apitath kiyapan