Peotv Rewind නැති එක කුමන්ත්රණයක්ද ?
තාම වැඩනෑ .දැන්නම් හිතෙන්නේ ආණ්ඩුවේ වැඩක් කියලා...මිනිහෙක්ට පරණ ප්රවෘත්තියක්වත් බලාගන්න දෙන්නේ නෑ. දැන් එලාම් තියාගන්න වෙලා නිව්ස් තියන වෙලාවට...හයියෝ....

මේ අතිගරු යහපාලනේ පුදුම කෙලවිල්ලක්නේ සිoහලයට කරන්නේ ? දැන් මේ වගේ යටින් ගේමුත් පටන් ගෙන .. මිනිස්සුන්ට තියන නිදහස බින්දුවටම වට්ටලා ඒකාධිපතිකමකටයි දැන් යන්නේ ...

hbo චැනල් 4යි nat geo ඒව එහෙම