Peotv Rewind නැති එක කුමන්ත්‍රණයක්ද ?

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    Peotv Rewind නැති එක කුමන්ත්‍රණයක්ද ?

    තාම වැඩනෑ .දැන්නම් හිතෙන්නේ ආණ්ඩුවේ වැඩක් කියලා...මිනිහෙක්ට පරණ ප්‍රවෘත්තියක්වත් බලාගන්න දෙන්නේ නෑ. දැන් එලාම් තියාගන්න වෙලා නිව්ස් තියන වෙලාවට...හයියෝ.... :angry::angry::angry::angry::angry::angry:මේ අතිගරු යහපාලනේ පුදුම කෙලවිල්ලක්නේ සිoහලයට කරන්නේ ? දැන් මේ වගේ යටින් ගේමුත් පටන් ගෙන .. මිනිස්සුන්ට තියන නිදහස බින්දුවටම වට්ටලා ඒකාධිපතිකමකටයි දැන් යන්නේ ...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මචන් මම ඊයේ බැලුවා මෙනු එකෙන් වැඩ නැති උනාට රිවයින්ඩ් බට්න් එකෙන් දිගටම රිවයින්ඩ් කරන්ඩ පුළුවන් X64 දාන්ඩ
     

    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    මචන් මම ඊයේ බැලුවා මෙනු එකෙන් වැඩ නැති උනාට රිවයින්ඩ් බට්න් එකෙන් දිගටම රිවයින්ඩ් කරන්ඩ පුළුවන් X64 දාන්ඩ

    දිගටම පිටිපස්සට යන්න බෑනේ බන් . දැන් යන වැඩසටහන විතරයි rewind වෙන්නේ?:confused:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ow ban den yana eka witharai rewind puluwa, ara dawas wala hema news ekakinma beluwa, den be mun ekko me mase rental eka free karandawath ona, eka paratama live wath penne nethiwa yanava
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    oka giya sathiye idan thibba. mama hithuwe ape line eke awulak kiyala. low bandwith kiyala awa.

    back ekata rewind karala thamayi balanna wenne ban. mamath kare ehemayi.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    Magenm ehma awlk ne bn rewind karanna puluwn anika chanel okkm wada HD ewat ekkma,fiber nathuwa HD wada karanneni neda et mage wada
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පියෝ ටීවි එකේ අපි සබ්ස්ක්‍රයිබ් කරල නැති චැනලුත් පේනව දැන්.:lol: hbo චැනල් 4යි nat geo ඒව එහෙම