Fiber nam Peo Silver thamai mama hithanne aduma eka.
mage Fiber eke Peo Silver + Web Family Plus + Telephone walata yanne 4520 wage
------ Post added on Oct 2, 2024 at 2:39 PM
ඔව් මචංමේක without TAX නේද ?
Tax eka 1018. Ekath ekka total bill eka 4508.මගෙත් තියෙන්නෙ ඔය ටිකමයි
youtube addon එක දාගෙන ඉන්න නිසා මාසෙට බිල 5200 ක් විතර එනව
ඔයාගෙ ටැක්ස් එක කීයද?
මගෙ මචං 1180 - 1190 වගේ ගාණක් එනවTax eka 1018. Ekath ekka total bill eka 4508.
6300 wage enawa tax ekkaTrioShine 4950 පැකේජ් එකේ චැනල් 75 යි නෙ බං තියෙන්නෙ
ෆයිබර් අයට ගන්න පුලුවන් අඩුම පියෝ ටීවි පැකේජ් එක මොකක්ද?
අපේ අම්මල වැඩි හරියක් බලන්නෙ රිවයින් කරල
HD චැනල් වලින් බලන්නෙ නෑ
![]()
ඔව් මචං
ටැක්ස් එක්ක 6200 ක් විතර එනව
කිරියෙ කෙනෙක් බිලක් දාල තිබුණ
ඔව් කලින් එක්කෙනෙක් දාලා තිබුනා මටත් මතකයිmachan man gawa thiyenne me package eka
6300 wage enawa tax ekka
Lite තියා Bronze එකවත් දෙන්නේ නැතිලු. Promotion එක තනිකරම බොරුවක්.
නෑලු බං
හිතවත් මහත්මයණෙනි,
පැකේජය වෙනස් කිරීම් සදහා Peo Lite අදාළ නොවන අතර පියෝ ටීවී සදහා වන අවම පැකේජය Peo Silver වන්නේ යි.
1212 Email සේවාව හා සම්බන්ධ වූවාට ස්තූතියි.
ඔබට සුභ දවසක්.
1212 කන්ඩායම
adsl wlata ganna puluwanda silver eka ain krla?නෑලු බං
මං ඊමේල් එකක් දාල දවසක් ඇහුව
පුලුවන් ඇතිadsl wlata ganna puluwanda silver eka ain krla?
බ්‍රහස්පති ලෝකෙද බං උඹ ඉන්නෙ

4G වලින් දෙම්නේ නෑ බන්. Wireline connection එකක් තියෙන්නම ඕන. ඉතින් dioalog tv ගනින්කෝ. Rewind option එක වැඩක් නෑ බන්. නැත්තම් freesat ගනින්.ඊයේ ඇහුවා 4G වලින් PEO-TV දෙනවද කියලා එකෙක් ඔව් කිව්වා තව එකෙක් නෑ කිව්වා.![]()
උඹ emoji diaries ගාවට බෙහෙත් ගන්න ගියා නේද?පුලුවන් ඇති
බ්‍රහස්පති ලෝකෙද බං උඹ ඉන්නෙ
මාසෙට සති 8 ක්![]()