PeoTV Silver පැකේජ් එකේ චැනල් 87 ක් තියෙනව

AnuradhaRa

Well-known member
  • TrioShine 4950 පැකේජ් එකේ චැනල් 75 යි නෙ බං තියෙන්නෙ

    ෆයිබර් අයට ගන්න පුලුවන් අඩුම පියෝ ටීවි පැකේජ් එක මොකක්ද?
    අපේ අම්මල වැඩි හරියක් බලන්නෙ රිවයින් කරල
    HD චැනල් වලින් බලන්නෙ නෑ


    438162269_862569729246100_3244187549267727885_n.jpg
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Fiber nam Peo Silver thamai mama hithanne aduma eka.

    mage Fiber eke Peo Silver + Web Family Plus + Telephone walata yanne 4520 wage
    ------ Post added on Oct 2, 2024 at 2:39 PM

    මගෙත් තියෙන්නෙ ඔය ටිකමයි
    youtube addon එක දාගෙන ඉන්න නිසා මාසෙට බිල 5200 ක් විතර එනව
    ඔයාගෙ ටැක්ස් එක කීයද?
     
    • Like
    Reactions: NRTG

    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    machan man gawa thiyenne me package eka
    TrioShine 4950 පැකේජ් එකේ චැනල් 75 යි නෙ බං තියෙන්නෙ

    ෆයිබර් අයට ගන්න පුලුවන් අඩුම පියෝ ටීවි පැකේජ් එක මොකක්ද?
    අපේ අම්මල වැඩි හරියක් බලන්නෙ රිවයින් කරල
    HD චැනල් වලින් බලන්නෙ නෑ


    438162269_862569729246100_3244187549267727885_n.jpg
    6300 wage enawa tax ekka
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    ඔව් මචං
    ටැක්ස් එක්ක 6200 ක් විතර එනව
    කිරියෙ කෙනෙක් බිලක් දාල තිබුණ

    machan man gawa thiyenne me package eka

    6300 wage enawa tax ekka
    ඔව් කලින් එක්කෙනෙක් දාලා තිබුනා මටත් මතකයි
     
    • Like
    Reactions: AnuradhaRa

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    Peo TV Lite කියලා එකක් තියනවා Fiber වලට මේක දෙනවද දන්නෙ නෑ

    1736187731531.png
     

    AnuradhaRa

    Well-known member
  • Peo TV Lite කියලා එකක් තියනවා Fiber වලට මේක දෙනවද දන්නෙ නෑ

    View attachment 244730
    නෑලු බං

    මං ඊමේල් එකක් දාල දවසක් ඇහුව

    හිතවත් මහත්මයණෙනි,
    පැකේජය වෙනස් කිරීම් සදහා Peo Lite අදාළ නොවන අතර පියෝ ටීවී සදහා වන අවම පැකේජය Peo Silver වන්නේ යි.
    1212 Email සේවාව හා සම්බන්ධ වූවාට ස්තූතියි.
    ඔබට සුභ දවසක්.
    1212 කන්ඩායම
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,957
    1
    61,004
    113
    Mother Earth
    ඊයේ ඇහුවා 4G වලින් PEO-TV දෙනවද කියලා එකෙක් ඔව් කිව්වා තව එකෙක් නෑ කිව්වා. 😕🔪🪓😅
    4G වලින් දෙම්නේ නෑ බන්. Wireline connection එකක් තියෙන්නම ඕන. ඉතින් dioalog tv ගනින්කෝ. Rewind option එක වැඩක් නෑ බන්. නැත්තම් freesat ගනින්. 🤷‍♂️

    පුලුවන් ඇති


    බ්‍රහස්පති ලෝකෙද බං උඹ ඉන්නෙ
    මාසෙට සති 8 ක් :shocked:
    උඹ emoji diaries ගාවට බෙහෙත් ගන්න ගියා නේද? 🙂
    ------ Post added on Jan 7, 2025 at 7:14 PM
     
    • Like
    Reactions: AnuradhaRa