PEOTV STB eka wenama salli walata ganna puluwanda. Mage mulin deepu eka pichchuna. Eta passe dunne repair karapu ekak . Eka hugak slow video quality ekath adui.
been there![]()
උඹට දුන්නේ සුදු පාට එකක් නේද ?![]()
pissu da ban salli walata ganne, uba hama masema peo tv walata gewanawa neda slt walata call karala kiyapan aluth ekak hi karanna kiyala
. Meka yantham hari weda nisa wena ekak ganna masaganak yaiow eka patta slow video quality ekath cha. New STB ekak SLT eken salliwalatawath ganna berida.

kalin STB eka pichchilath meka denna 2 weeks withara giya. Meka yantham hari weda nisa wena ekak ganna masaganak yai

අපේ නම් දවසින් දෙනවාසති දෙකක් ගියදා බන් STB එකක් දෙන්නඅපේ නම් දවසින් දෙනවා
අපේ ගෙදරත් ඔහොම එකක් හයි කරලා මාසයක් විතර ගියාට පස්සේ මම පුච්චලා දාල අලුත් එකක් ගත්තා. දැන් එන අලුත් stb එක ගන්න හිතාගෙන පරන එක පිච්චුවට උන් ඇවිල්ල් හයි කලේ කලුපාට stb එකමයි. අලුත් එක out of stock ලු![]()
STB eka pichchuwe kohomada?
වතුර ටිකක් දාපන්. (ටිකක් දාපන්. උන් එනකොට වතුර ටික වේලිලා තියෙන්න ඕන )
1212 ta call karala peotv eka hariyata weda karan ne kiyala complain karapan.... gedaratama awith aluth ekak hai karala yai machan... ape nam ehema kalaaaaa
Math kalin eka pichchunahama e number ekata thama call kare eth 2 weeks giya ekak denna. E deepu eka thama slow.