peper and salt

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මචං මම දැකල තියෙනව සුද්දො කෑම වලට ලුනු, ගම්මිරිස් දානකොට මොකක්ද ටින් එකක් උඩින් අල්ලල ඒකෙ මූඩිය එහාට මෙහාට කර කවනව. කරස් කරස් වගේ සද්දෙකුත් එනව. එතකොට කුඩු හැලෙනව.

    මේ වගේ ඒව food city වල නැද්ද? මේවට කියන නම මොකක්ද?
     

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    pepper grinder

    මේව ගන්න තියෙනවද මචං? foodcity වල වගේ?

    මේව නිකන් බෝතල්ද එන්නේ අපි ගම්මිරිස් ඇට දාගන්න ඕනෙද? නැත්නම් මේව ඇතුලෙ ගම්මිරිස් කුඩු තියෙනව අරක කරකවනකොට හැලෙනවද? නැත්නම් ඇට තියෙනව කරකවනකොට කැඩිල කෑලිවට කුඩු වගේ හැලෙනවද?
     
    • Like
    Reactions: D_Mad

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    පෙපර් මිල්/ පෙපර් ග්‍රයින්ඩර්.
    ලීයෙන් හදපු එක වගේම බැට්රි බලයෙන් වැඩ කරන එකත් තියනවා
    ගම්මිරිස් ඇට දාලා කරකවනකොට කුඩු ⁣විදිහට එන්නේ බං. කොච්චර ක්‍රෂ් වෙන්න ඕනාද කියන එක බෝල්ට් එක තද කිරිමෙන් ලුස්කරලා කන්ට්‍රොල් කරතැකි. Food city එකේ තියේද දන්නැ. නමුත් හොයාගන්න අමාරුවක් නැ ඔය ගෙවල්වලට සුකුරුත්තන් එහෙම තියන කඩවලින්. වැඩි ගානකුත් නැ. ලී වලින් හදපු හොද සාමාන්‍ය උසක එකක් උනත් 1000කට වගේ ගන්න බැරිකමක් නැ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේව ගන්න තියෙනවද මචං? foodcity වල වගේ?

    මේව නිකන් බෝතල්ද එන්නේ අපි ගම්මිරිස් ඇට දාගන්න ඕනෙද? නැත්නම් මේව ඇතුලෙ ගම්මිරිස් කුඩු තියෙනව අරක කරකවනකොට හැලෙනවද? නැත්නම් ඇට තියෙනව කරකවනකොට කැඩිල කෑලිවට කුඩු වගේ හැලෙනවද?
    anna ehema thama wenne... karakenakota thalila halenawa....
     
    • Like
    Reactions: D_Mad

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Meka lankawe ipaduna ekek neweyi wage

    Abdul Rahims Lada Trades Supun Trades Singer

    oya then wala thiyenawa

    Pepper powder ganna puluwan nisa oka wediyen use wenne nehe
    ape gedara eka ohe thiyenawa mese uda , not being used
     
    • Like
    Reactions: D_Mad