PEPSI - ඇන්ඩ්‍රෝයිඩ්

sachiroxz

Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    PEPSI - ඇන්ඩ්‍රෝයිඩ්

    පෙප්සි ස්මාට් ජංගම දුරකතනයක් එලි දැක්වීමට පියවර ගෙන ඇති බවකටකතා ඉවතට දමමින් පළමු වතාවට පෙප්සි P1 හදුන්වා දී ඇත 5.5inch තිරය, ඇඟිලි සලකුණු ස්කෑනර් සහ 13 මෙගාපික්සල් කැමරාවක් මෙහි ඇත. ඇපල් සමාගමේ අයිෆෝන් 5 පෙනුම හා සමාන වේ. කෙසේ වෙතත්, එය මුලින්ම චීනයේ පමණක් මිලදී ගත හැකි වනු ඇත - හා crowdfunding අඩවිය හරහා අලෙවි කොට ඇත. මෙහි DIDO නම්වූ Android Lollipop මුලික වූ OS එකක් ක්‍රියාත්මක වනු ඇත.

    s.php


    s.php


    s.php


    ඉස්සුවේ මෙතනින් - dailymail.co.uk