perches 10 idamak

fdr

Active member
  • Feb 24, 2018
    344
    86
    28
    machanla, podi deyak dana ganna one :yes:

    perches 10 ka idamaka, kochchara usa building ekak gahanna puluwanda?

    idame wateta kochchara idak, thiyanna oneda?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    ඵහෙම ඵකක් නැහැ.පැලෑන් ඵක හරියට අඳින්න ඕන.ඵච්චරයි.
     
    fdr

    Active member
  • Feb 24, 2018
    344
    86
    28
    ඵහෙම ඵකක් නැහැ.පැලෑන් ඵක හරියට අඳින්න ඕන.ඵච්චරයි.

    3 stories walata wadiya usata, gahanna bari kathawak ahala nadda machan?
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Roads walata reservation tiyanna one...
    rear space tiyanna one - GF- 7'6" , G+1 - 10'
    land area eken 66% uparima
     
    fdr

    Active member
  • Feb 24, 2018
    344
    86
    28
    Roads walata reservation tiyanna one...
    rear space tiyanna one - GF- 7'6" , G+1 - 10'
    land area eken 66% uparima

    GF- 7'6" , G+1 - 10' kiwwe mokadda machan?

    kochchara usakata building eka gahanna puluwanda 10 perches wala?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    තට්ටු 2ක්ට වඩා උඩට යන්න බෑ 10 පර්චස් වලට. ඕන නම් රුෆ් ටොප් එකක් දාන්න පුළුවන් තට්ටු 2ක් ගහලා. විදුරු කැට දානවා නම් දෙපැත්තෙන් ම බ්ලයින්ඩ් වෝල් දන්න පුලුවන්. නැත්තම් දෙපැත්තෙන් අඩි 4 ගානේ ඉඩ තියන්න ඕනේ ජනෙල් දානවා නම්. පිටිපස්සෙන් ආදී 7ක් වත් තියන්න ඕනේ. පාරේ හරි මැද ඉදන් අඩි 20ක් වගේත් ඉස්සරහින් ඉඩ තියන්න ඕනේ.
     
    fdr

    Active member
  • Feb 24, 2018
    344
    86
    28
    තට්ටු 2ක්ට වඩා උඩට යන්න බෑ 10 පර්චස් වලට. ඕන නම් රුෆ් ටොප් එකක් දාන්න පුළුවන් තට්ටු 2ක් ගහලා. විදුරු කැට දානවා නම් දෙපැත්තෙන් ම බ්ලයින්ඩ් වෝල් දන්න පුලුවන්. නැත්තම් දෙපැත්තෙන් අඩි 4 ගානේ ඉඩ තියන්න ඕනේ ජනෙල් දානවා නම්. පිටිපස්සෙන් ආදී 7ක් වත් තියන්න ඕනේ. පාරේ හරි මැද ඉදන් අඩි 20ක් වගේත් ඉස්සරහින් ඉඩ තියන්න ඕනේ.

    thanks machan :yes: