Questions Pinter for School work

hrm

Well-known member
  • Mar 19, 2008
    3,840
    1,119
    113
    Battaramulla, Sri Lanka
    machanla podi ekage iskole weda walata one dewal print karaganna printer ekak suggest karanna puluwan da? podi eka thama grade 1. thama loku idea ekak ne kochchara print karanna set wenewada kiyala. (classes patan gaththa gaman iskola wehuwa) ae ara wena deyak print karanne kalathurakin.

    Color printer ekak one wei ne. inkjet or inktank da hondha? color laser ekak ganna eka therumak nethi wei ne loku ganaka deela. hondha brands tikak suggest karanna. black and white printing walata witjarak nam laser ekak shape.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    4,649
    1
    18,605
    113
    හද්ද පිටිසර
    වයර්ලස් නොවන, කලු/සුදු , කාට්‍රිජ් එහෙකින් කොපීස් 1000ක් වගෙ ගහන්න පුලුවන් එකක් ගන්න
    15000-20000 අතර ගන්න පුලුවන් වෙයි

    මෙට්‍රොපොලිටන්, බාක්ලෙස් වගේ ඒවට කෝල් කරල බලන්න
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    3,840
    1,119
    113
    Battaramulla, Sri Lanka
    වයර්ලස් නොවන, කලු/සුදු , කාට්‍රිජ් එහෙකින් කොපීස් 1000ක් වගෙ ගහන්න පුලුවන් එකක් ගන්න
    15000-20000 අතර ගන්න පුලුවන් වෙයි

    මෙට්‍රොපොලිටන්, බාක්ලෙස් වගේ ඒවට කෝල් කරල බලන්න

    color printouts ganna unoth tham acase eka. podi ewunge ewata godak welawata colors ehema one ne. black and white witharak nam awlak ne kelinma laser ekak ganna puluwan.
     
    • Like
    Reactions: Solo Rider