පිස්සු බන් මහින්ද ලොවෙත් නැති වෙන්න කුරුණෑගලින් මනාප ගන්නවා වැඩිම මනාප රේකෝර්ඩ් එකත් කඩනවා .සන්ධානේට වැටෙන හැම ඡන්දෙකින්ම 96% මහින්දට මනාප වැටෙනවා ඒකත් වාර්තාවක් වෙනවා ඒකේ අහන්න දෙයක් නෑ.

හෙළයෙක්;18693886 said:බලන් ගියාම බුද්ධි අංශ කෙලින්ම නිව්ස් දෙන්නෙ ගොසිප් සයිට් වලට.
ජනවාරි 8 අප පැතූ වෙනස මෙය නොවේද?![]()