Perera & sons අස්සෙම caravan fresh දාන ඵක කැත වැඩේ නේද..😡😬😖

raman2

Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113

    පොන්නයෝ, මිනිස්සු එන්නෙ කෑම රහට/quality එකට මිසක් හදන එකාගෙ කොන කපලද නැද්ද බලලා නෙවී. competition වලට ආස නැත්තන් ගිහින් ඕක විකුනලා අස්වැසුම හදාගන්න කියපන්. මටනම් කොහොමත් caravan fresh හොඳයි P&S/fab ජරාවට වඩා
    ------ Post added on Oct 21, 2025 at 10:28 AM

    Caravan fresh thama parana colours, chemical date maru karala label gahala store karala mattu une.. un pettah wala owa distributors la..Hora muslim haththa..
    Kade yanna issella hoyala balapan..
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    කිරියෙ බහුතරෙත් අස්සෙ හැංගිච්ච පොඩි පොඩි සමාජවදි ජෙප්පො හෙනට නේ..

    තරගකාරීත්වයට පට්ට බයක් තියෙන්නෙ

    දේශිය කුඩා බනිස් ගොවියා සුරකිමු!
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    P&S රස අඩුයි වගේ දැනෙනවා
    හේතුව උන් රස කාරක දන්නේ නැහැ බන්
    අනිත් එවුන් දානවා

    Fast foods not anyway healthy but if you really want, go for P&S
    Bakery rasa karanna rasakaraka one na bn. Hariyata hadanawanan bakery kama kohomat rahayi.
     
    • Haha
    Reactions: Bitter Truth

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    P&S රස අඩුයි වගේ දැනෙනවා
    හේතුව උන් රස කාරක දන්නේ නැහැ බන්
    අනිත් එවුන් දානවා

    Fast foods not anyway healthy but if you really want, go for P&ෂ්
    මාත් ඔහොම හිතාගෙන අමාරුවෙන් p&s එකෙන් කනවා
     
    • Like
    Reactions: dilan_randika

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    ඕකම කරන්න හැදුවා P&S එකත් කුරුණෑගල. මෙහෙ තියෙන පරණම බේකරි එකක් ඉස්සරහා දැම්මා ක්‍රවුඩ් එක කඩන්න. අවුරුද්දක් යන්න වුනේ නෑ බල්ලෝ වගේ අකුලන් ගියේ. මෙහෙමයි ඉතින් කාටත් අයිතියක් තියෙනවා ඕන තැනක එහෙම කඩයක් ඕපන් කරන්න. ඒ කඩේට මිනිස්සු එන නොඑන එක ඉතින් තීරණය වෙන්නේ බිස්නස් එක කොච්චර කොලිටියකට ගෙනියනවද කියන එක මත.
    photo-1614027164847-1b28cfe1df60


    ?????
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    තාමත් එ බිල්ඩින්ග් එක වහලා. එන එන බිස්නස් එක ටික දවසයි
    ඔව්. බිස්නස් හරියන්නේ නෑ.

    රත්නගිරි එකද?( මම ඔය පැත්තේ බස් එකෙන් යනවා නම්, යන තැනක්) ඉස්සරහ වෙන එකක් තියෙනවා නේද?
    ------ Post added on Oct 19, 2025 at 9:08 PM
    නෑ මචං. මේක මීගමු පාරේ.

    ඔව් මචං. සිංහ එක තමයි.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    apology witarak neme bn sahena kalayak ooka wahala tibbe. wena namakin open kara. ita passe minissunta amataka unama apahu parana namata maru una.
    ehema seen ekak mathakayi , oya athara mada thibba nama mathaka naa habayi.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113
    අපි හොරණ වාසනා බේකර් එකෙන් කන්නේ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    ඕක මහ දෙයක්ද සාමාන්‍යෙන් ටවුමක බැංකු, තොග කඩ ලග ලග තියෙන එකේ මේ බනිස් කඩ දෙකක් එක ලග තිබ්බට මොකද 🥴 🥴 අනික උන්ගේ බනිස් වාව් මාවලස් වෙන රටකින් කාපු නැති උන්ට . චීස් කියලා මයෝනිස් දාලා දෙනවා, හනී කිව්වොත් තඩි සීනි තලියක් උනු කරලා දානවා අඩු කුලේ බනිස් කඩ හැත්ත