තම්බි කියලත් වෙනසක් නෑ බලන් යනකොට..බිස්නස් කරන්නේ කාට හරි කෙලවන විදිහට..ගිය ටිකේ perera and sons ඵකට සෑහෙන්න මඩ ගැහුවා ඵකක් අල්ලගෙන..ඒවටත් ඉතිං ඕකට සම්බන්ධයක් අැති කියලා දැන් නම් හිතෙනවා....
Cheesy chicken egg rolls.Caravan eke rahai kiyana kemak kiyapan poddak....
Candy corner eke kema rahai p&s ekata wadiya.P & S එකත් ඕය වැඩේම කරනවා. නුවර candy corner බේකරියට එහා පැත්තේ මුන් outlet එකක් දැම්ම 2013දි. කොරෝනා වලින් පස්සේ candy corner එක වැහුවා . P & S එක උන්ගේ කඩේ තිබ්බ බිල්ඩිමට මාරු උනා
මේ වගේ ලොකු chain නිසා පොඩි බේකරි කොච්චර වැහිලා ගිහින් ඇත්ද
happa jarawak bn carava fresh. kisima rahak na pasty ehema. P&S ekka nan taragayak dei. Fab eke ewa ekka nan lagin wath tiyanna ba.පොන්නයෝ, මිනිස්සු එන්නෙ කෑම රහට/quality එකට මිසක් හදන එකාගෙ කොන කපලද නැද්ද බලලා නෙවී. competition වලට ආස නැත්තන් ගිහින් ඕක විකුනලා අස්වැසුම හදාගන්න කියපන්. මටනම් කොහොමත් caravan fresh හොඳයි P&S/fab ජරාවට වඩා
Yep. If I recall right they had to put a note of apology to public as well. Wasn't it ?happa jarawak bn carava fresh. kisima rahak na pasty ehema. P&S ekka nan taragayak dei. Fab eke ewa ekka nan lagin wath tiyanna ba.
"Madina Foods, which owns the Caravan Fresh chain of restaurants and was found to store outdated bakery and cake ingredients amounting to 175 tons during a raid on their stores"
View attachment 257995
සංස්කෘතිකයි , එකගයිපොන්නයෝ, මිනිස්සු එන්නෙ කෑම රහට/quality එකට මිසක් හදන එකාගෙ කොන කපලද නැද්ද බලලා නෙවී. competition වලට ආස නැත්තන් ගිහින් ඕක විකුනලා අස්වැසුම හදාගන්න කියපන්. මටනම් කොහොමත් caravan fresh හොඳයි P&S/fab ජරාවට වඩා