Perfume ගැන...

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    tfs.
    ඔයාලා මොනාද use කරන්නේ. කෙමිකල් සුවද නැති පලතුරු සුවද වගේ ඒවා මොනාද තියෙන්නේ. :confused::baffled:
    දුරියන් කාල දත් මදින්නේ නැතුව යන්න :yes:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,136
    113
    maharagama
    Ape bossa gahan enawa bn perfume ekak. nikan kalekin wassak wassata passe ena freshness eka wage mara fresh suwadak enne.

    mokakda danne na. ?
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,169
    311
    83
    home
    la perfume Dot lk ekagana mokada hithane.. eken badu gattaa aya inawada and mona brand the set wene hariyatama