Perfume help

SMKA

Member
Feb 28, 2023
9
5
3
Designer discontinue කරලා තියෙන perfume වල stocks ඉතුරු වෙලා ඇති කියලා හිතෙන කඩ මොනාද?
Paco Rabanne XS 1994 තියෙන කඩ?
 

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,733
    11,362
    113
    සෙන්ට් එකේ සුවදට පිස්සු වැටිලා උඹේ පස්සෙන් එන ගේ කුරුල්ලො සෙට් එක


    ddc9a5659feb81756665a5bfba2e7271.gif
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    ඔය ඕන ගඳක් යනවා භූමිතෙල් ටිකකට. ලීටරයක්ම Rs 200 ට අඩුයි. :P
     
    • Haha
    Reactions: SMKA