)ramesh_jaya:22852686 said:davidoff
dolce and gabbana
lacoste
gucci
calvin klein
si giorgio armani (කෙල්ලට දෙන්නනම් මේක බලපන් පට්ට)
Mewage suwda kochchra wtra welawk tyeida bn? Dan tyna gdkma ewa payai dekaine
dolce and gabbana එකේ light blue එකයි davidoff cool water එකයි use කරා බන් davidoff එක අල්ලල ගිය මට දවසෙම වගේ තියෙනව මේ දෙකම . නහය කඩල යන සැරක්නම් නැහැ අමුතුම ස්මෙල් එකක් තියෙන්නෙ. davidoff එකනම් 8k විතර ඇති ලංකාවෙ.
si giorgio armani එක කොට්ට පනින එකී ගානව පට්ට ස්මෙල් එකක් තියෙන්නෙ .



