Permit price?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,139
    1,384
    113
    Dan vehical awrudu 2 yanakam import karanna bari nisa permit price eka adu welada godak? dan keeyata wageda yanne?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    දැන් පර්මිට් වැඩක් නෑ බන්. පර්මිට් එක දීලවත් සෙල් එකකින් වහනයක් ගන්න බෑ. එක දුන්නත් මහා ලොකු ගානක් අඩුවෙන්නත් නෑ
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,139
    1,384
    113
    දැන් පර්මිට් වැඩක් නෑ බන්. පර්මිට් එක දීලවත් සෙල් එකකින් වහනයක් ගන්න බෑ. එක දුන්නත් මහා ලොකු ගානක් අඩුවෙන්නත් නෑ
    eka nisa machan permit eka rs 8 lak wage adu wenna ona neda? ehema ekak aran thiya gatthoth kawada hari restriction remove karama ekak ganna puluwan neda?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    eka nisa machan permit eka rs 8 lak wage adu wenna ona neda? ehema ekak aran thiya gatthoth kawada hari restriction remove karama ekak ganna puluwan neda?

    කවදා හරි වෙනකන් ඕක වැලිඩ් නෑ බන් එක්ස්පයර්ඩ් වෙනවා. ලක්ශ 8කට දෙනවා ද නැද්ද කියන එක ඔනර් තීරනය කරන්න ඕන.