Perodua Bezza is best-selling new sub-1.0 litre sedan in Sri Lanka

hrm

Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    sub 1.0 sedan segment eke thiyenne car 2i lankawe mata mathaka widiyata. Belta, Bezza, (Civic sedan 1L/ Audi A3 1L ewa sub-compact sedan newei. compact sedan. Mitsubishi Attrage thiyenewa 1.2L)


    Belta wedipura thiyenne 1.3 eka. Civic sedan/Attrage/A3 rare. ae wdidyata beluwama meka hari wenna puluwan.
     
    Last edited:

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මම මගේ එක එළවන් යද්දී මට කිහිපයක්ම මුණ ගැහෙනවා bezza තලවතුගොඩ, ගොඩගම, 190 බොරැල්ල පාරේ මේ හරියේ ඕන තරම් මුණ ගැහෙනවා
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    රත්තරං;24730025 said:

    සෙකන්ඩ් හෑන්ඩ් 1990 ජපන් ලඩියක් වගේද මේක නේද අයියේ
    මේක ගූ ගොඩක්නේ.
    ඒ වගේද කැටලොයි පුරෝලා බුලට් පෘෆ් කරපු 1990 ජපනෙක් නේද
     
    • Haha
    Reactions: -333- and skymicro

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,735
    113
    අම්බකිස්ස
    මේකේ නිතරම වාහන ත්‍ර්ඩ් යනවා එක එක ඒවා ගැන.කොයි වාහනේ ගැන දැම්මත් එකෙක් ඇවිල්ලා බැනලා යනවා
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    Mage Yaluwek gawa tiyenawa... Mama nan Hithanne Lankawata Podi 4 denek inna Mid level family ekata hodatama Galapena vehicle ekak.. Thadi Boot space ekak tiyenawa..Sahenna Badu godak adinna puluwan.. Loku comfy ekak na. Pickup madi load eka wadi unama. 1.0 hinda wennathi. Overoll Sahenna Hodai..petrol hodata karanawa
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔයා නැති නිසා එලකිරියේ එවුන් අළුත් වාහන ගන්නවා දැන් හිටු කියලා.
    ඉක්මනට ආයේ එන්න අයියේ.
    පාරේ වාහන වැඩි වෙනවා. පාරට ඔරොත්තු නෑ:lol::lol:


    "එළකිරි පැටිකිරිය" මතක් වුනා! :lol:

    https://elakiri.com/threads/එළකිරි-පැටිකිරිය.1907251/