Perodua Bezza, Viva, Axia, Myvi

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,921
    13,441
    113
    පෘථිවිය
    එළකිරි මිත්‍රයින්ට පමණයි

    Perodua Viva Elite, Bezza, Axia යන වාහනවල ඕනෙම කොටසක් ගෙන්වාදීමට පුළුවන.

    ඕනෑකෙනෙක් ඉන්නවනම් PM එකක් දමන්න.


    Perodua Bezza

    18-2-1000x600.jpg


    Perodua Axia

    perodua-axia-58307.jpg


    Perodua Viva Elite

    Perodua_Viva_Elite_1.jpg



    වාහනයට එන ඕනෙම Accessories, Parts ඕන දෙයක් ගෙන්නලා දෙන්න පුළුවන්.
    ලොකුවට කරන දෙයක් නෙමේ. ඔනවුනොත් කියන්න. ඔරිජිනල් පාර්ට්ස්, සෙකන්ඩ් කොලිටි (කිසිම වෙනසක් නැතිව) අඩුවට ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: ACHIK