Viva Elite වලින් පසුව Perodua Axia

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Viva Elite වලින් පසුව Perodua Axia

    Viva ELITE වලින් පසුව කරළියට එන පොඩි කාරය මෙන්න



    මැලේසියානු පෙරුඩුවා (Perodua) සමාගම විසින් නිපදවූ වීවා මෝටර් රථ සඳහා ලංකාවේ තිබෙන්නේ විශාල ඉල්ලුමකි. වීවා මෝටර් රථ මෙරට මහ පාරේ නිතර දකින්නට හැකිය.


    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වීවා මෝටර් රථයෙන් පසුව පෙරුඩුවා (Perodua) සමාගම විසින් තවත් කුඩා මෝටර් රථයක් නිපදවා තිබෙන බවත් එය ළඟදීම එළිදැක්වීමට සූදානම් වන බවයි.


    මෙම මෝටර් රථය නම්කර තිබෙන්නේ Perodua Axia නමින් වන අතර එය ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් ඉහළ වන බවත් සුපුරුදු පරිදි ජපාන ඩයිහට්සු සමාගම සමග එක්ව නිපදවා තිබෙන බවත් සඳහන්ය.
    Perodua මෝටර් රථ බාහිර සැලසුම් මැලේසියානු සමාගම විසින් නිර්මාණය කළද එම මෝටර් රථවල අභ්‍යන්තර කොටස් වලින් වැඩි කොටස ඩයිහට්සු සමාගම හා ටොයොටා සමාගම විසින් නිපදවා තිබේ.
    එයට හේතුව වන්නේ Perodua සමාගමෙන් කොටසක් ජපාන ඩයිහට්සු සමාගමට අයත් වීමත් ඩයිහට්සු සමාගම සහ ටොයොටා සමාගම අතරද ව්‍යාපාරික ඒකාබද්ධතාවයක් තිබීමයි.


    මේ අනුව, වාර්තා වන ආකාරයට Daihatsu Ayla මෝටර් රථය Perodua Axia යනුවෙන් සන්නාමකරණය කර තිබේ.
    මෙම මෝටර් රථය එළි දැක්වීමෙන් Perodua සමාගම තරගයක් ලබාදීමට සූදානම් වන්නේ Kia Picanto, Hyundai i10 සහ Chevrolet Beat යන මෝටර් රථ වලටයි.


    දැනට මාධ්‍ය ඔස්සේ නිකුත්වී තිබෙන Perodua Axia මෝටර් රථයේ සේයාරූ මෙන්න.

    Per1.jpg



    io02.jpg


    oi0.jpg


    Pero.jpg


    perod.jpg


    උපුටා ගත්තේ මෙතනින්

    කට්ටිය මේ කාර් එක ගැන මොකද හිතන්නෙ? :rolleyes:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ලාන්සර් එවෝ එකේ මූනට ඉන්දියන් ඇල්ටෝ එකේ පස්ස තියලා වගේ පෙනුම නම්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මලයෝ අපේ විකි අයියා මේකටත් ත්‍රෙඩ් එකක් දායිද.......?
    විකි අයියා මේ දවස් වල ඔටෝ පයිලට් සුවිච් එකක් ගැන හොයන නිසා...;):rofl:
    ත්‍රෙඩ් දාන්න ටිකක් දවස් යයි
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඔහොම බලල නම් කියන්න බෑ බන්, බලමුකෝ අවාම ගත්ත එවුන් මොකද කියන්නේ කියලා හැබැයි Positive පැත්ත වැඩියි වගේ. :D ලංකාවට එද්දී 30 ක් වත් වෙයිද දන් නෑ :rolleyes::rolleyes:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    car eka nan colombo daily driving walata patta wage habai oke brand new aniwa lakh 35k wath yai tax nisa :angry:

    35 wen nethiwei machan,ehema wenawa num oka Lanka wata genala weddak ne,mokada oya price ekata aqua,Honda hit thiyenana nisa:cool:mokek wath ganne nethi wei:rofl:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඉන්දියන් බයිසිකල් වගේද දන්නෑ.. ලග කොටන්නහොදා.. දුර යද්දි :baffled::baffled:

    durath awulak nathuwa athi 4k tamai hoda 5 denekuta yanna amarui ne mchn owaye. anyway mama personally asa sedan car walata :yes:

    ඔහොම බලල නම් කියන්න බෑ බන්, බලමුකෝ අවාම ගත්ත එවුන් මොකද කියන්නේ කියලා හැබැයි Positive පැත්ත වැඩියි වගේ. :D ලංකාවට එද්දී 30 ක් වත් වෙයිද දන් නෑ :rolleyes::rolleyes:

    31.50 wei :P