perodua viva elite 2011 quick sale

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    eth itin Toyoda Mahaththayagene

    එහෙනම් අහගනින්කෝ

    වියොස් එකේ තියෙන්නේ 121 එකේ කෑලි තමයි හුගාක්
    ඒත් වියොස් කියන්නේ බේසික් කාර් එකක්. 121 එකයි වියොස් එකයි අතර මිල වෙනසක් තියෙනවා. වියොස් එකේ සස්පෙන්ශන් පොඩ්ඩක් සවුත්තු වෙන්න බලනවා. ඒක නිසාන් හුගාක් වාහන වලත් තියෙන ලෙඩක්. උදා - fb15 N16. ඒ ඇරෙන්න කියන්න තරම් වියොස් එකේ ලෙඩක් නෑ බේසික් කාර් එකක් විදිහට. ඇන්ජින් පැත්ත එහෙම කිසිම අව්ලක් නෑ. එකම අව්ල බේසික් නිසා මෙලෝ ඔප්ශන් එකක් නෑ. ඩෑශ් බෝර්ඩ් ඩිසයින් එහෙම කැතයි. ඒකට හේතුව ඕක ටැක්සි දුවන්න හදපු කාර් එකක්. ඕක වගේම ටැක්සි කාර් තව තියෙනවා ඔය ගති ලක්ශන එක්කම එන. උදා- ටොයොටා සොලූනා, හොන්ඩා සිටි. ඕවා හොදට තෙල් කරනවා. හදද්දිත් අරමුනු කරලා තියෙන්නේ තෙල් කිරිල්ල සහ මේන්ටේන් පහසුව

    2003 වියොස් එකක් යන්නේ 22යි දැන්
    2003 ඇලියොන් එකක් යනවා දැන් 28-29 වගේ
    ලක්ශ 6ක 7ක වෙනසක් , 30%ක මිල වෙනසක් තියෙනවා

    අවසාන උත්තරය - මුදලට වටින කාර් එකක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    umbat ekka man ekangai... ane manda ban matat hita ganna beri ei BJ5P and 110 atara ochchara market wenasak tiyenne kiala. Brand eka herunama, BJ5P 1 manussa paatai ban. 110 interior 1ta wadaa BJ5P teak interior 1 kora :rolleyes::rolleyes::rolleyes:
    mata set wuna BJ5P 1k 2002/ 6 airbags:rolleyes::rolleyes::rolleyes:
    j number/ weday kiyanne original book 1 neti wela duplicate book 1 tiyenne..
    17k kiyanawa... e gaanata wedi wage ne ban.
    mokada original book 1 neha kiwwama lankawe un redda kadagena duwanawane ban :baffled::baffled::baffled::baffled::baffled:

    මම 2003 BJ5P එකක් ගේනාවා 15කට. හැබැයි මැනුවල්, දැන් පේන්ට් එකට දාලා තියෙන්නේ. මේ මාසේ අන්තිමට පොටෝ දාන්නම්

    110 එක ඩියුරබල්. ඒකයි මාකට්. අනික 110 එකට පාර්ට්ස් තියෙනවා බේකරි වල උනත් ගන්න:lol:

    එක පෙනුම විතරක් නෙමේ හැන්ඩ්ලිනුත් 110 එකට වඩා හොදයි.ලෙග් ස්පේස් උනත් 110 එකට වඩා හොදයි. ගන්නවනම් ප්‍රඩෝ ලයිට් මොඩල් එක ගනින්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    රත්තරං - machan elite ekata wadaa umba Mazda BJ5P eka recommend karanawada??? e Japan kiyana reason 1 witarak nisada????

    okata hodama answer eka uba elite ekata negala drive karapan ita passe bj5p ekak drive karapan....elite eka mona 3wheel ekakda kiyala hitei....
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    රත්තරං;16497595 said:
    ලොකූ අව්ලක් නෑ. ඒ කිව්වේ ඇන්ජිම කඩන් වැටෙන්නේ නෑ. ගියර් බොක්ස් එකේ වීල් එලියට එන්නේ නෑ. රේඩියේටරේ උනු වෙලා වැක්කෙරෙන්නේ නෑ. සුක්කානම ගැලවිලා අතට එන්නේ නෑ. ඒ ඇරුනහම අපරාදේ කියන්න බෑ ත්‍රීවීල් එකකට රෝද හතරක් හයි කලා වගේ අපූරු වාහනේ. ප්ලාස්ටික් කෑලි උනත් හදලා තියෙන්නේ චීන්නු කෝප්ප පිගන් හදන්න ගන්න හොදම ප්ලාස්ටික්

    හොදම ප්ලාස්ටික් කියන්නේ බන් මම දැක්ක එකක් අව්වටද කොහෙද ප්ලාස්ටික් කෑලි ඔක්කොගෙම රටා මතුවෙලා. හතර අතේ පුපුරලා :lol::lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    eth itin Toyoda Mahaththayagene

    Toyota kiyala karathyak dunnaoth ekath gai....hari car ekak elawapu ekekta vios ekata neggama wamaneta enawa ban....podi ewunge sellam badu wala tiyena plastic hodai oke dash board ekata wada.....reliable,good look but leeks kewa wage tamai melo rahak ne...
     
    geek

    Member
    Feb 20, 2011
    50
    3
    0
    machang car eke kisima problem ekak naha .... vikunanne podi salli hadissiyakata....
    kawuru hari danna aya innawanam poddak kiyanna.....
    vehicle eka gewana ganata watinawa bada pura (y)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Toyota kiyala karathyak dunnaoth ekath gai....hari car ekak elawapu ekekta vios ekata neggama wamaneta enawa ban....podi ewunge sellam badu wala tiyena plastic hodai oke dash board ekata wada.....reliable,good look but leeks kewa wage tamai melo rahak ne...

    man kiwweth ekama thama :):)

    රත්තරං;16497644 said:
    එහෙනම් අහගනින්කෝ

    වියොස් එකේ තියෙන්නේ 121 එකේ කෑලි තමයි හුගාක්
    ඒත් වියොස් කියන්නේ බේසික් කාර් එකක්. 121 එකයි වියොස් එකයි අතර මිල වෙනසක් තියෙනවා. වියොස් එකේ සස්පෙන්ශන් පොඩ්ඩක් සවුත්තු වෙන්න බලනවා. ඒක නිසාන් හුගාක් වාහන වලත් තියෙන ලෙඩක්. උදා - fb15 N16. ඒ ඇරෙන්න කියන්න තරම් වියොස් එකේ ලෙඩක් නෑ බේසික් කාර් එකක් විදිහට. ඇන්ජින් පැත්ත එහෙම කිසිම අව්ලක් නෑ. එකම අව්ල බේසික් නිසා මෙලෝ ඔප්ශන් එකක් නෑ. ඩෑශ් බෝර්ඩ් ඩිසයින් එහෙම කැතයි. ඒකට හේතුව ඕක ටැක්සි දුවන්න හදපු කාර් එකක්. ඕක වගේම ටැක්සි කාර් තව තියෙනවා ඔය ගති ලක්ශන එක්කම එන. උදා- ටොයොටා සොලූනා, හොන්ඩා සිටි. ඕවා හොදට තෙල් කරනවා. හදද්දිත් අරමුනු කරලා තියෙන්නේ තෙල් කිරිල්ල සහ මේන්ටේන් පහසුව

    2003 වියොස් එකක් යන්නේ 22යි දැන්
    2003 ඇලියොන් එකක් යනවා දැන් 28-29 වගේ
    ලක්ශ 6ක 7ක වෙනසක් , 30%ක මිල වෙනසක් තියෙනවා

    අවසාන උත්තරය - මුදලට වටින කාර් එකක්

    Toyota kiyala karathyak dunnaoth ekath gai....hari car ekak elawapu ekekta vios ekata neggama wamaneta enawa ban....podi ewunge sellam badu wala tiyena plastic hodai oke dash board ekata wada.....reliable,good look but leeks kewa wage tamai melo rahak ne...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    රත්තරං;16497644 said:
    එහෙනම් අහගනින්කෝ

    වියොස් එකේ තියෙන්නේ 121 එකේ කෑලි තමයි හුගාක්
    ඒත් වියොස් කියන්නේ බේසික් කාර් එකක්. 121 එකයි වියොස් එකයි අතර මිල වෙනසක් තියෙනවා. වියොස් එකේ සස්පෙන්ශන් පොඩ්ඩක් සවුත්තු වෙන්න බලනවා. ඒක නිසාන් හුගාක් වාහන වලත් තියෙන ලෙඩක්. උදා - fb15 N16. ඒ ඇරෙන්න කියන්න තරම් වියොස් එකේ ලෙඩක් නෑ බේසික් කාර් එකක් විදිහට. ඇන්ජින් පැත්ත එහෙම කිසිම අව්ලක් නෑ. එකම අව්ල බේසික් නිසා මෙලෝ ඔප්ශන් එකක් නෑ. ඩෑශ් බෝර්ඩ් ඩිසයින් එහෙම කැතයි. ඒකට හේතුව ඕක ටැක්සි දුවන්න හදපු කාර් එකක්. ඕක වගේම ටැක්සි කාර් තව තියෙනවා ඔය ගති ලක්ශන එක්කම එන. උදා- ටොයොටා සොලූනා, හොන්ඩා සිටි. ඕවා හොදට තෙල් කරනවා. හදද්දිත් අරමුනු කරලා තියෙන්නේ තෙල් කිරිල්ල සහ මේන්ටේන් පහසුව

    2003 වියොස් එකක් යන්නේ 22යි දැන්
    2003 ඇලියොන් එකක් යනවා දැන් 28-29 වගේ
    ලක්ශ 6ක 7ක වෙනසක් , 30%ක මිල වෙනසක් තියෙනවා

    අවසාන උත්තරය - මුදලට වටින කාර් එකක්

    ow ban thailand/malaysia gahapu ewa taxi oriented...
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    Elite eka marutiyakata wada nan hodai :D (comfortable) podi job ekak karana ekekta aurudu 3k withara padinna niyamai ..
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මේ ෆෝර්ම් එකේ link එක ඉක්මන් එකට දාපං. සුටුස් ගාලා ගෙනියයි. මදෑ කාර් එකක් විකුණන්න හැදුවා
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,799
    113
    රත්තරං;16497620 said:
    පික්ශුද මචන්???

    යකෝ ලක්ශ 18-20 දෙද්දි කාර් ගන්න පුලුවන්නේ බන් ඩක්කු ගන්න වෙලාවේ
    BJ5P
    EK3
    CS1
    CS2
    CK1
    CK2
    110
    SOLUNA
    CARINA
    TERCEL
    FB15
    CORONA
    PREMIO

    den viva elite auto eka yanne 19 ta wagee, mage yaluwek ganna hadanawa ban,, ganna epada ,, 2 years walin wage 15-16 kata deeganna pulwuan wei kiyala u kiyanne.
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    රත්තරං;16497611 said:
    වියොස් එක ජපන් නෙමෙයි

    රත්තරං aiye , belta and yaris thailand needa?
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    පෝරිසාදයා;18787398 said:
    den viva elite auto eka yanne 19 ta wagee, mage yaluwek ganna hadanawa ban,, ganna epada ,, 2 years walin wage 15-16 kata deeganna pulwuan wei kiyala u kiyanne.

    dan aluth elite gahnne na kiyala news 1 giya thawa aluth model 1k danawalu! take expert advices