persanal help

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    life eka hama welawema atha arinna hithanawane.. mokada ban karanna one hodama de.. - _ -
    අතාරින්නෙ නැතුව ඉදපන්. මටත් ඔහොම හිතිලා තියෙනවා. අපි එකම දශකෙක ඉපදුන එවුන්, අපි එකම කාලෙකත් මැරිලා යමු. යූටියුබ් එකෙ මයික් ෆොස්නර් කියන සින්ගර් ගේ මූව් ඔන් කියන වීඩියො එක බලපන්.
     
    • Like
    Reactions: niyomax

    athalmalli2019

    Well-known member
  • Feb 12, 2019
    986
    266
    63
    අතාරින්නෙ නැතුව ඉදපන්. මටත් ඔහොම හිතිලා තියෙනවා. අපි එකම දශකෙක ඉපදුන එවුන්, අපි එකම කාලෙකත් මැරිලා යමු. යූටියුබ් එකෙ මයික් ෆොස්නර් කියන සින්ගර් ගේ මූව් ඔන් කියන වීඩියො එක බලපන්.
    :(:(:(:(:(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: D_Mad

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ema wenwa bn prashana awama narakaa kala hamotama tynwa minissu pennna tharam hoda life kawruth gewanne na eka nsa wadiya htnna epa bn samanaya wdyt wada tika kragena palayan
     
    • Like
    Reactions: D_Mad

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Ai ban thamange life ekata watinakamak denne naththe...Kakul nathi, Atha paya nathi kochchara minissu innawada loke... Ohoma hithuwanan e minissu loke nathi wenna tibba. Simple eke dawasa gewapan. Kalpana karala therumak na ban one wata wada.
    Kala Bila wadak karagena, kata hari help ekak karagena jiwath weyan. Marena dawasaka marila yai kawada hari api hamoma wage.
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ඇග අඩුකරගන්න උත්සාහය කරලා.. ඕය ගොං බඩු පෝම් කරන එක නවත්තහන්
    ඔයත් එක්ක උන් ආතල් එකේ ඉදලා ඔයා නැති නැන කීයක් ජාති කියනවා ඇද්ද ඔයාට😐😎
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    Oya gon genu tiken break ekak ganin.Told ya they carry depression energy
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    කෙල්ලො හේතුවක් වෙනවා බං ඩිප්‍රෙශන් වලට. මටත් ආවා මුගෙනුත් අහපන් බොරුනම්. @Heshan Daminda බොරු නම් මුගෙන් අහපන්, කෙල්ලොන්ගෙන් ටිකක් අයින් වෙලා කොහේ හරි පලයන් ඕක හරියයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    කෙල්ලො හේතුවක් වෙනවා බං ඩිප්‍රෙශන් වලට. මටත් ආවා මුගෙනුත් අහපන් බොරුනම්. @Heshan Daminda බොරු නම් මුගෙන් අහපන්, කෙල්ලොන්ගෙන් ටිකක් අයින් වෙලා කොහේ හරි පලයන් ඕක හරියයි.
    හරියට හරි .කෙල්ලො එක්ක මූ ඉන්න නිසා ඔය දෙ දැනෙනවා ඇති.
    ඩිප්‍රෙෂන් වැඩි වෙන්න හෙතු දැන් වැඩි සමාජෙ.
    ලොකුම දෙ සොෂල් මිඩියාස්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,785
    163,694
    113
    එකමත් එක රටක
    මේ වගේ video එකක් කරපං . සිරාවට කියන්නේ. update කරපං එළකිරියේ progress එක. අපි bump කරන්නම් හමදාම :)
    උබේ උසත් එක්ක ඔය කෙල්ලෝ මැද ඉන්න පුලුවන් උබට photos වල එක එක හිකනල්ලු ගන්නේ නැතුව
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Konda pana nthi ewun thama kello nisa kiyala kiyanne,
    hithapalla eka kellek nethnam ekita wada hoda ekak karala eki essaraha kalin hityata wada hodin innawa kiyala.

    thopila me 1 kellek nisa homba bima anagena depress akara meka kiyala nahayen aduwata ara giya eka enne ne, awath inne ne apahu yanawa. gihin wena ekek ekka athal eke edi.

    ai ban oka therum ganna beruwa inne ubala.

    matath una siddiyak eken mama oya widiyata thamai goda awe, kisima awulak kara gathth ne
     
    Kellak nisa nemai . .
    kello denak inawa denama yasata inna me..