අතාරින්නෙ නැතුව ඉදපන්. මටත් ඔහොම හිතිලා තියෙනවා. අපි එකම දශකෙක ඉපදුන එවුන්, අපි එකම කාලෙකත් මැරිලා යමු. යූටියුබ් එකෙ මයික් ෆොස්නර් කියන සින්ගර් ගේ මූව් ඔන් කියන වීඩියො එක බලපන්.life eka hama welawema atha arinna hithanawane.. mokada ban karanna one hodama de.. - _ -
අතාරින්නෙ නැතුව ඉදපන්. මටත් ඔහොම හිතිලා තියෙනවා. අපි එකම දශකෙක ඉපදුන එවුන්, අපි එකම කාලෙකත් මැරිලා යමු. යූටියුබ් එකෙ මයික් ෆොස්නර් කියන සින්ගර් ගේ මූව් ඔන් කියන වීඩියො එක බලපන්.











හරියට හරි .කෙල්ලො එක්ක මූ ඉන්න නිසා ඔය දෙ දැනෙනවා ඇති.කෙල්ලො හේතුවක් වෙනවා බං ඩිප්‍රෙශන් වලට. මටත් ආවා මුගෙනුත් අහපන් බොරුනම්. @Heshan Daminda බොරු නම් මුගෙන් අහපන්, කෙල්ලොන්ගෙන් ටිකක් අයින් වෙලා කොහේ හරි පලයන් ඕක හරියයි.

Kellak nisa nemai . .Konda pana nthi ewun thama kello nisa kiyala kiyanne,
hithapalla eka kellek nethnam ekita wada hoda ekak karala eki essaraha kalin hityata wada hodin innawa kiyala.
thopila me 1 kellek nisa homba bima anagena depress akara meka kiyala nahayen aduwata ara giya eka enne ne, awath inne ne apahu yanawa. gihin wena ekek ekka athal eke edi.
ai ban oka therum ganna beruwa inne ubala.
matath una siddiyak eken mama oya widiyata thamai goda awe, kisima awulak kara gathth ne
ehenam monada ubage awula.Kellak nisa nemai . .
kello denak inawa denama yasata inna me..