මම එහෙම කරලා නැ බං. අර allowance එකක් දෙන කතාවක් නම් කියනවා. මට එන්නේ නැ එහෙම. මට USD account එකට සල්ලි එන නිසා වෙන්න ඇති.ah direct LKR ekata remittances ewwoth fees/wire transfer chargers refund karanawa cbsl eken.
මම එහෙම කරලා නැ බං. අර allowance එකක් දෙන කතාවක් නම් කියනවා. මට එන්නේ නැ එහෙම. මට USD account එකට සල්ලි එන නිසා වෙන්න ඇති.ah direct LKR ekata remittances ewwoth fees/wire transfer chargers refund karanawa cbsl eken.
මම එහෙම කරලා නැ බං. අර allowance එකක් දෙන කතාවක් නම් කියනවා. මට එන්නේ නැ එහෙම. මට USD account එකට සල්ලි එන නිසා වෙන්න ඇති.
අනේ මංද මට නම් කවදාවත් එහෙම වෙලා නෑ. මම හැමමාසෙකම $ Fixed Deposit දානව PFCA එකෙන්. මම ළඟදි බෑන්ක් එකට ගියාම එතැන හිටපු අයගෙන් ඇහුවම කිව්වෙ එහෙම නම් කරන්නෙ නෑ කියල. එක එක අයට එක එක විදියයි. සම්පත් & කොමර්ෂල් ඕක කොහොමත් වෙලා තියෙනව.forced lkr walata convert wenwada bn ??
na. usd widiyatama thiyenawa. habai apita usd withdraw karanna ba
අනේ මංද මට නම් කවදාවත් එහෙම වෙලා නෑ. මම හැමමාසෙකම $ Fixed Deposit දානව PFCA එකෙන්. මම ළඟදි බෑන්ක් එකට ගියාම එතැන හිටපු අයගෙන් ඇහුවම කිව්වෙ එහෙම නම් කරන්නෙ නෑ කියල. එක එක අයට එක එක විදියයි. සම්පත් & කොමර්ෂල් ඕක කොහොමත් වෙලා තියෙනව.
Peoples Bankmokakda bank eka?
Peoples Bank
ළඟදි BOC එකෙත් අකවුන්ට් එකක් ඕපන් කරා. ඒකෙත් එහෙම ප්‍රශ්නයක් වෙලා නෑ.

සම්පත්, කොමර්ෂල් දෙකේම තියෙනව ඒ සීන් එක. අර බෑන්ක් වල නම් එහෙම ප්‍රශ්නයක් නෑ. මම එදා ඉඳලම එන සල්ලි FD දානව. 6.45%ක රේට් එකක් ලැබෙනව. ඔය සීන් එක නිසාම මම Auto Renewal දාන්නෙ. එතකොට උන්ට කොහොමත් FD එක අයින් කරන්න බෑ නේ.Nice!! Sampath Bank nam hena wathayak una.![]()
salaries force convert කරන්නේ නැ කිව සම්පත් එකෙන්. එක proof කරන්න ඕනේ.අනේ මංද මට නම් කවදාවත් එහෙම වෙලා නෑ. මම හැමමාසෙකම $ Fixed Deposit දානව PFCA එකෙන්. මම ළඟදි බෑන්ක් එකට ගියාම එතැන හිටපු අයගෙන් ඇහුවම කිව්වෙ එහෙම නම් කරන්නෙ නෑ කියල. එක එක අයට එක එක විදියයි. සම්පත් & කොමර්ෂල් ඕක කොහොමත් වෙලා තියෙනව.
ithin ubata digitally dollar thiyenawa pennanawa thama. eth withdraw karaddi eda rate eken convert wela enne. pfca account walin dollar transfer karannath ba.අනේ මංද මට නම් කවදාවත් එහෙම වෙලා නෑ. මම හැමමාසෙකම $ Fixed Deposit දානව PFCA එකෙන්. මම ළඟදි බෑන්ක් එකට ගියාම එතැන හිටපු අයගෙන් ඇහුවම කිව්වෙ එහෙම නම් කරන්නෙ නෑ කියල. එක එක අයට එක එක විදියයි. සම්පත් & කොමර්ෂල් ඕක කොහොමත් වෙලා තියෙනව.
කොහොමත් ඉස්සර ඉඳලම ඩොලර් අතට ගන්න බෑ. හැබැයි රට යන්න අවශ්‍යතාවයක් තිබ්බොත් හෝ වෙන විශේෂ අවශ්‍යතාවයකට ඩොලර් ගන්න පුලුවන් මම හිතන්නෙ. ඒ නැතත් මම ළඟදි ටෙස්ට් කරන්න අලි එකට කාඩ් එකෙන් පේමන්ට් එකක් ගැහුව. PFCA එකට ලැබුන කාඩ් එකෙන්. ඒක ඩොලර් වලින්ම කැපිල තිබ්බ. ඒ කියන්නෙ අපිට ඩොලර් විදියටම ඔන්ලයින් පේ කරන්න පුලුවන් කියන එක නේ. එහෙම නැත්නම් කවදහරි ගනිද්දි ගන්න වෙන්නෙ රුපියල් වලින් ඒක හරි. තව අපි පිටරට යනව නම් ඒකෙ කාඩ් එකෙන් ඩොලර් ඒ විදියටම වියදම් කරන්නත් පුලුවන්.ithin ubata digitally dollar thiyenawa pennanawa thama. eth withdraw karaddi eda rate eken convert wela enne. pfca account walin dollar transfer karannath ba.
Digital kiyana eke mona kotasada therenne natte? transfer and payment kiyanne 2 different things ne. thamath pfca one na niknam lkr saving ekenuth aliexpress, ebay fb google payment karanna puluwan ne..කොහොමත් ඉස්සර ඉඳලම ඩොලර් අතට ගන්න බෑ. හැබැයි රට යන්න අවශ්‍යතාවයක් තිබ්බොත් හෝ වෙන විශේෂ අවශ්‍යතාවයකට ඩොලර් ගන්න පුලුවන් මම හිතන්නෙ. ඒ නැතත් මම ළඟදි ටෙස්ට් කරන්න අලි එකට කාඩ් එකෙන් පේමන්ට් එකක් ගැහුව. PFCA එකට ලැබුන කාඩ් එකෙන්. ඒක ඩොලර් වලින්ම කැපිල තිබ්බ. ඒ කියන්නෙ අපිට ඩොලර් විදියටම ඔන්ලයින් පේ කරන්න පුලුවන් කියන එක නේ. එහෙම නැත්නම් කවදහරි ගනිද්දි ගන්න වෙන්නෙ රුපියල් වලින් ඒක හරි. තව අපි පිටරට යනව නම් ඒකෙ කාඩ් එකෙන් ඩොලර් ඒ විදියටම වියදම් කරන්නත් පුලුවන්.
ඔයා අහන ගොඩක් දේවල් වලට උත්තර මෙතැන තියෙනව. PFCA අකවුන්ට් එකකින් සල්ලි එලියට අදින ක්‍රම ටික. LKR Accounts & PFCA පටලවගන්න එපා. අනිත් එක PFCA කියන්නෙ නිකංම නිකං ඩොලර් තියාගෙන දවසක රුපියල් කරන්න විතරක් හදපු එකක් නෙමෙයි. මට හිතෙන්නෙ වැරදියට තේරුම් අරගෙන ඉන්නෙDigital kiyana eke mona kotasada therenne natte? transfer and payment kiyanne 2 different things ne. thamath pfca one na niknam lkr saving ekenuth aliexpress, ebay fb google payment karanna puluwan ne..
anith de dan pfca, debit, credit card siyallama overseas gihin karana payment okkoma temporary suspend karala thiyenne. mehe aya card 10-15 ekathu karala aran gihin singa, india walin badu genawa kiyaala.
ඔයා අහන ගොඩක් දේවල් වලට උත්තර මෙතැන තියෙනව. PFCA අකවුන්ට් එකකින් සල්ලි එලියට අදින ක්‍රම ටික. LKR Accounts & PFCA පටලවගන්න එපා. අනිත් එක PFCA කියන්නෙ නිකංම නිකං ඩොලර් තියාගෙන දවසක රුපියල් කරන්න විතරක් හදපු එකක් නෙමෙයි. මට හිතෙන්නෙ වැරදියට තේරුම් අරගෙන ඉන්නෙ
https://www.peoplesbank.lk/pfca
View attachment 171875
reverse nandage gazet kiyopan. ayith reply karanna balaporuththuwak na. good luck![]()
reverse nandage gazet kiyopan. ayith reply karanna balaporuththuwak na. good luck
