මචෝ weddin එක සරලව ගන්න. ණය වෙලා weddin ගත්තම weddin එකේ සතුටක් නැහැ, ණය බර තමයි ඔලුවට එන්නෙ. රටට පේන්න බොරු වැඩ කරන්න නිකරුනේ මුදල් වියදම් කරන්න එපා. ලංකාවේ මිනිස්සු පුහු මානසිකත්වයෙන් ඉන්නවා තමුන් weddin එකට මෙච්චරක් වියදම් කල කියල පස්සේ බොරු පුරාජේරු කියවන. ඇත්තටම වැඩක් තියනවද? පොඩ්ඩක් කලපනා කරලා බලන්න. පිනක් දහමක් කරගෙන සතුටින් ජීවත් වෙන්න පුළුවන් නම් එච්චරයි වැදගත් වෙන්නේ.
ඔයාගේ නව යුග දිවියට මගෙන් සුබ පැතුම්!
ඔයාගේ නව යුග දිවියට මගෙන් සුබ පැතුම්!

