Personal loan interest rates අඩුවෙයිද ලඟදි?

මචන් මට පොඩි උවමනාවකට personal loan එකක් ගන්න ඉන්නෙ.
දැන් government banks වල rates යන්නෙ loan duration එක 7yrs නම් 14.5%, 10yrs නම් 15.5%.
හෙනම පාඩුයි බන්.
ලඟදි rates අඩුකරන කසුකුසුවකුත් යනව.
උඹල මුකුත් update නැද්ද මේ ගැන?
ඡන්දෙකුත් එන නිසාවත් අඩුකරයිද? 