Personal loan interest rates අඩුවෙයිද ලඟදි? 💰 💰 💰 🏦

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    Personal loan interest rates අඩුවෙයිද ලඟදි? 💰 💰 💰 🏦

    මචන් මට පොඩි උවමනාවකට personal loan එකක් ගන්න ඉන්නෙ. :rolleyes: දැන් government banks වල rates යන්නෙ loan duration එක 7yrs නම් 14.5%, 10yrs නම් 15.5%. :baffled: හෙනම පාඩුයි බන්. :( ලඟදි rates අඩුකරන කසුකුසුවකුත් යනව. :nerd: උඹල මුකුත් update නැද්ද මේ ගැන? :confused: ඡන්දෙකුත් එන නිසාවත් අඩුකරයිද? :P

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    මහ බැන්කුව ප්‍රතිපත්ති පොලී අනුපාතය
    අඩු කරපු හින්ද අනිවාර්යයෙන් අඩු වෙනව.හැබැයි ඔය ප්‍රතිපත්ති පොලී අඩු කරපු එක ආර්ථික යේ බැන්කු ඇතුලු අනිත් අන්ශ වලට hit වෙන්ඩ ටිකක් කල් යන්ව.අඩුම මාස 4 ක් වත් යයි
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    මහ බැන්කුව ප්‍රතිපත්ති පොලී අනුපාතය
    අඩු කරපු හින්ද අනිවාර්යයෙන් අඩු වෙනව.හැබැයි ඔය ප්‍රතිපත්ති පොලී අඩු කරපු එක ආර්ථික යේ බැන්කු ඇතුලු අනිත් අන්ශ වලට hit වෙන්ඩ ටිකක් කල් යන්ව.අඩුම මාස 4 ක් වත් යයි

    Hapoi. echchara kal yaida.. Loan eka dalath ba nodath ba.. :sorry:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,757
    113
    මහ බැන්කුව ප්‍රතිපත්ති පොලී අනුපාතය
    අඩු කරපු හින්ද අනිවාර්යයෙන් අඩු වෙනව.හැබැයි ඔය ප්‍රතිපත්ති පොලී අඩු කරපු එක ආර්ථික යේ බැන්කු ඇතුලු අනිත් අන්ශ වලට hit වෙන්ඩ ටිකක් කල් යන්ව.අඩුම මාස 4 ක් වත් යයි

    fixed rate yanna epa ehenam.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මහ බැන්කුව ප්‍රතිපත්ති පොලී අනුපාතය
    අඩු කරපු හින්ද අනිවාර්යයෙන් අඩු වෙනව.හැබැයි ඔය ප්‍රතිපත්ති පොලී අඩු කරපු එක ආර්ථික යේ බැන්කු ඇතුලු අනිත් අන්ශ වලට hit වෙන්ඩ ටිකක් කල් යන්ව.අඩුම මාස 4 ක් වත් යයි

    කවුද කියන්නෙ අඩු කලා කියල ඒව රගපෑම් විතරයි. මම ලගදි බැංකු කිහිපයකට ගියා ලොන් එකක් ගැන කතා කරන්න.බැංකු වලින් කිව්වෙ මීඩියා වල නිව්ස් ගියාට තාම උන්ට දැනුම් දීල නැහැලු එහෙම එකක්. (බැංකු-CDB/Samath/NSB)
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    කවුද කියන්නෙ අඩු කලා කියල ඒව රගපෑම් විතරයි. මම ලගදි බැංකු කිහිපයකට ගියා ලොන් එකක් ගැන කතා කරන්න.බැංකු වලින් කිව්වෙ මීඩියා වල නිව්ස් ගියාට තාම උන්ට දැනුම් දීල නැහැලු එහෙම එකක්. (බැංකු-CDB/Samath/NSB)

    Machan adu karala tiyenne central bank eken rate prathipatti poli anupatha saha wyasthapitha sanchitha anupatha kiana deka. Oka adu karama rate bank athulu samastha money market ekema rates adu wenawa. Tika kaalayak yanawa meka wenda