Personal Loan

maxcg

Member
Sep 14, 2015
37
2
0
මචන්ලා අපි bank එකකින් වාහනයක් ගන්න personal loan එකක් ගත්තම, loan එක approve උනාම, bank එකෙන් සල්ලි අපේ අතට දෙනවද නැත්තනම් වාහනය විකුණන කෙනාටද කෙලිම දෙන්නේ?

සල්ලි අපේ අතට දෙනවා නම් ඒ සල්ලි වලින් අපිට වෙන මොනවා හරි කරන්න පුලුවන්ද? උදා: business එකකට invest කිරීම වගේ දෙයක්
 
  • Like
Reactions: ^Buddhika^

hemalsmd

Member
May 5, 2008
185
26
0
බෑන්ක් එක චෙක් එක ලියන්නෙ වාහනය විකුනන කෙනාට, අතට සල්ලි දෙන්නෙ නෑ.
 
NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    බෑන්ක් එක චෙක් එක ලියන්නෙ වාහනය විකුනන කෙනාට, අතට සල්ලි දෙන්නෙ නෑ.

    පිස්සුද යකෝ
    පර්සනල් ලෝන් එකක් කියන්නෙ පර්සනල් ලෝන් එකකට, චෙක් එකකුත් නෙමෙයි(ස්පෙශලි රික්වෙස්ට් කරේ නැත්නම්) සල්ලිම තමයි හම්බවෙන්නෙ. ලෝන් එක ඉල්ලපු එකාගෙ එකවුන්ට් එකටම තමයි වැටෙන්නෙ

    පර්සනල් ලෝන් එකකින් නම් උබට කැමති ඕන මගුලක් කරන්න පුලුවන් ඒ සල්ලි වලින්, කාර් වලට පර්සනල් ලෝන් දෙනවා කියලා එකක් නැහැ, පර්සනල් ලෝන් එක දෙන්නෙ පුද්ගලික අවශයතාවෙකට ඒක ඕනම එකක් වෙන්න පුලුවන්

    හැබැයි කාර් ලෝන් එකක් නම් ඒකෙන් කාර් එකක විතරයි ගන්න පුලුවන්, ඒක නම් කාර් එක විකුනන කෙනාටද කොහෙදො කෙලින්ම සල්ලි දෙන්නෙ(පර්සනල් ලෝන් නම් අරන් තියනවා ඒත් කාර් ලෝන් නම් අරගෙන නැහැ දන්න විදියට කිවුවෙ)
     
    Last edited:

    එළකිරි මචන්. මචන් personal loan වලට හොද bank එක මොකක්ද? උබ personal loan එක දැම්මේ මොන bank එකෙන්ද? කොච්චර කල් ගියාද approve වෙන්න? වැඩේ අමාරුද? ලේසිද? :yes::yes:
     
    chinthaka_efac

    Junior member
  • Jan 17, 2008
    42
    4
    8
    Mama damma danata 2 years valata kalin HNB eke. Kelinma account ekata cash damme. Eken one deyak karaganna puluvan.
    Ube docs aulak naththam CRIB eka aulak naththam ikmanata approve wenava. sathiyak dekak athulatha ganna puluvan.
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    personal loan eka watenne ube account ekata. Mona magulak gattat eke nama personal loan :yes: BOC & Peoples' best for me
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ප්‍රසනල් ලෝන් , වෙහිකල් ලෝන් කියන්නේ දෙකක් යාලුවා , ප්‍රසනල් ලෝන් ඒකෙ සල්ලි වලින් ඔයාට ඕනේ මගුලක් කරන්න පුළුවන් ..වෙහිකල් ලෝන් එකෙන් වෙහිකල් එකක් ගන්නම වෙනවා ..ඒ මුදල් ඔයාගේ අතට ලැබෙන්නේ නැහැ ..

    ප්‍රසනල් ලෝන් වලට හොදම බැංකුව ලංකා බැංකුව , (පොලිය 12.5 ) අනිත් බැංකු වල පොලිය මෙයිට වඩා වැඩියි ..
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    එළකිරි මචන්. මචන් personal loan වලට හොද bank එක මොකක්ද? උබ personal loan එක දැම්මේ මොන bank එකෙන්ද? කොච්චර කල් ගියාද approve වෙන්න? වැඩේ අමාරුද? ලේසිද? :yes::yes:

    මම නම් ගත්තෙ කොමර්ශල් බැංකුවෙන් මොකද මම කාලයක් ගනුදෙනු කරපු බැංකුව නිසා, ගනුදෙනු කරන සැලරි වැටෙන බැංකුවෙන් ගන්න ලේසියි අනෙක් බැංකු හොද ඇති ඒත් ඒවා එක්ක ගනුදෙනු කරලා නැත්නම් කොහොම වෙයිද දන්නෙ නැහැනේ

    මගේ නම් සතියකින් වගේ Approve උනා, කිසිම කරදරයක් උනේ නැහැ එක සැරේම අවශ්‍ය ඩොකියුමන්ට් සබ්මිට් කරා එච්චරයි. හැබැයි මම ගත්තෙ මගේ සැලරි එකේ හැටියට ගන්න පුලුවන් උපරිම ගානට වඩා ටිකක් අඩු ගානක් මටත් පොලිය සෙට් වුනේ 12.25ක් වගේ තමයි මතක ටික කාලෙකට කලින් ගත්තෙ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එළකිරි මචන්. මචන් personal loan වලට හොද bank එක මොකක්ද? උබ personal loan එක දැම්මේ මොන bank එකෙන්ද? කොච්චර කල් ගියාද approve වෙන්න? වැඩේ අමාරුද? ලේසිද? :yes::yes:

    mama lagadi gaththa. HNB 15%, 7 yrs rate eka. 1 week athulatha salli watuna
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    මචන්ලා අපි bank එකකින් වාහනයක් ගන්න personal loan එකක් ගත්තම, loan එක approve උනාම, bank එකෙන් සල්ලි අපේ අතට දෙනවද නැත්තනම් වාහනය විකුණන කෙනාටද කෙලිම දෙන්නේ?

    සල්ලි අපේ අතට දෙනවා නම් ඒ සල්ලි වලින් අපිට වෙන මොනවා හරි කරන්න පුලුවන්ද? උදා: business එකකට invest කිරීම වගේ දෙයක්

    salli umbe account ekata enawa. personal loan nisa kelinma cash enne.