na bro mama aragena na kawadawath. nikan dena ganan idea ekak ehuwe danna ayagenbump
ලෝන් වලට ඔය තරමටම හිර වෙන්න එපා
80000k wage salary ekakata kiyak wage uparima denawada danne na ekai machanuba kiyak wageda ganna balaporoththu wenne kiyalath dapan,
mehemai machan, issalla balanne ubata kiyak onida kiyana ekai, ita passe balanne ubata monthly kiyak danna puluwanda kiyana eka, ita passe un hadala denawa menna me gana denna puluwan kiyala80000k wage salary ekakata kiyak wage uparima denawada danne na ekai machan
tnx mcn(basic + fixed allowances) ගානෙන් 60%ක් වගේ වාරිකේකට යන්න පුලුවන්, අවුරුදු ගානයි ගන්න ගානයි දෙකම අනුව වාරිකේ වෙනස් වෙනවා නේ
ඒක නිසා අර ගාන හදලා ඒ ගානට හරියන්න කීයක් මොන කාලෙට ගන්න පුලුවන්ද කියලා ඔය ඔන්ලියින් ලෝන් කැල්කියුලේටරේකට දාල බලපන්
උදාහරනයක් විදියට basic විතර නම්, උපරිම වාරිකේ 27000යි නේ
11% පොලියට අවුරුදු 5ට ලක්ශ 15ක් වගේ ගන්න පුලුවන් වෙයි
correct ..(basic + fixed allowances) ගානෙන් 60%ක් වගේ වාරිකේකට යන්න පුලුවන්, අවුරුදු ගානයි ගන්න ගානයි දෙකම අනුව වාරිකේ වෙනස් වෙනවා නේ
ඒක නිසා අර ගාන හදලා ඒ ගානට හරියන්න කීයක් මොන කාලෙට ගන්න පුලුවන්ද කියලා ඔය ඔන්ලියින් ලෝන් කැල්කියුලේටරේකට දාල බලපන්
උදාහරනයක් විදියට basic විතර නම්, උපරිම වාරිකේ 27000යි නේ
11% පොලියට අවුරුදු 5ට ලක්ශ 15ක් වගේ ගන්න පුලුවන් වෙයි
correct ..
ukasata geyak
dorak thiyala 25-35 lakh ( uparima 42) ganna
puluwn
other income widihata maseta
10,15 wth enwa kiyala penawa nm
goda kohomath

mchan urgentma, critical case@NEMISIS
machn 4M wage loan ekak gnna. basic kiyak oneda?
mn ganna inne 10Y walata.
monthly keeyak wage eida ethkota?
(Sal basic eka nm awlk wenne nathi wei)
mata poddak meke dapanko machn 10Y & 7Y walata 4M gattama monthly keeyak set weida kiyala![]()

@NEMISIS

සාමාන්‍යෙන් 4M වගේ පර්සනල් එකසැරේම ගන්න නම් පොඩඩක් අමාරු වෙයි කලින් ලෝන් එහෙම අරන් නැත්නම්, ඒත් ගන්න පුලුවන්. කලින් පර්සනල් උපරිම දුන්නෙ 4M දැන් 5M දෙනවා
සැලරියෙන් 60%ක් වාරිකේ එන්න ලෝන් කැල් එකට දාල බලපන් මචන්, අනෙක අවුරුදු 7යි 10යි ගත්තම 10 පාඩුයි මොකද පොලිය වැඩි වෙන නිසා ඉනස්ටෝල්මන්ට් එකට පොඩි වෙනසක් වෙන්නෙ, සැලරියෙන් 60%ක් ලෝන් එකට ගියාම ඉතිරි වෙන ගානෙන් උඹගෙ වියදම් ඇරලා ඉන්ස්ටෝල්මන්ට් එකෙන් බාගයක් වත් ඉතිරි වෙනවද කියලත් බලනවා,මොකක් හරි කේස් එකක් වෙලා වාරිකයක් මිස් උනොත් එකතු කරලා ගෙවන්න පුලුවන්ද කියලා ඒකෙන් බලන්නෙ
ලෝන් පුලුවන් තරම් අඩු කාලෙට ගන්න එක ලාබ මොකද අවුරුදු ගාන වැඩි වෙද්දි පොලී රේට් එක වැඩි වෙනවා.
geyak hadanna danna one mona loan ekakda ?ඔව් ඒක හරි
බෙල්ලටම හිර වෙන්න ලෝන් ගන්න එපා. උඹ අවුරුදු 10 කියන නිසා ගෙයක් හදන්න වගේද කියලත් හිතෙනවා එහෙනම් personal loan දාන්න එපා.
අවුරුදු 10 ම හිර වෙන්න ඔය ගන්න දේ වටිනවද කියලත් හිතපන්
geyak hadanna danna one mona loan ekakda ?
poliya aduada , personal loan ekakta vada...uparima kochar nayak ganna puluvanda...maseta 150K pdiyak ganna kenekutaHousing loan
අර විදියටම තමයි ගනන් හැදෙන්නෙpoliya aduada , personal loan ekakta vada...uparima kochar nayak ganna puluvanda...maseta 150K pdiyak ganna kenekuta