Personal trainers ලා පුළුවන් ගන්න GYM ....?

ආරොන්

Junior member
  • Jun 4, 2012
    287
    13
    18
    Personal trainers ලා ගන්න පුළුවන් GYM ....?

    මචන්ලා ..

    Personal trainers ලා ගන්න පුළුවන් GYM මොනාද ?(colombo වල )

    High Octane GYM එකේ නම් පුළුවන්ලු නේ ?

    වෙන GYM මොනවද මචන්ලා ?


    ස්තුති ..
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    godak gym wala free trainers la denawa dan nam. boruwata aspa ganan deela trainersla ganna one naha. kaali ekathu karala gedara gym ekak hadagaththa nam iwarane.