Personality Development ගැන අහපු අය වෙනුවෙන්

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    ඊයේ තව කෙනෙක්ට තමන්ගෙ ජීවිතේ වෙනස් කරගන්න ඕන කරන සරල guidance එකක් දෙන්න පුලුවන් වුනා. IT field එකේම අවුරුදු ගානක experience තියෙන SE කෙනෙක් ජීවිතේ අවුල් කරන් ඉන්න හැටි දැක්කම මට ඒක අදහගන්න බැරි වුනා ඇත්තටම. ඒ කෙනා ඔහුගේ ජීවිතේ level up කරගන්න කල්ම මම උදවු කරනව. මගේ අනිත් ත්‍රෙඩ් හෙමින් හදන ගමන් මේ ත්‍රෙඩ් එක ඉක්මනින් continue කරන්නේ ජීවිතේ ඉස්සරහට යන්න දක්ශතාවය විතරක් මදි නිසා ඕනම කෙනෙක්ට. හිතන විදිය වෙනස් කරන්න ඕන නිසා. හිතන විදිය universe එකත් එක්ක ගලපල වෙනස් කලොත් අපේ ඉලක්ක වලට යන එක පට්ටම ලේසි වෙනව. මේ දේවල් බලල මේ උදවු කරල හැදෙන අය වගේ 10 දෙනෙක් හැදුන නම් ඒ සතුට ඇති මට.

    1594040222402.png


    අද එතන ඉදන් යමු..

    කලින් ඉස්සෙල්ලම දාපු පෝස්ට් එකේ මම අන්තිමට කිවුවේ "තමන්ගේ ඔලුව හදන්න නම් මුලින්ම එලියෙන් කුනු ඔලුවට වැටෙන මාවත් ටික වහන්න." ඒකට විනයක් හදාගන්න. මෙන්න මේ දේ ගැන ඔයා අනිවාර්යෙන්ම හිතන්න ඕන ඉස්සරහට යන්න නම්.
    පලවෙනි එක social media වලින් අවුරුද්දකට අයින් වෙන්න. මේක කල යුතුමයි. Facebook, Insta, tiktok deactivate වෙන්න. සම්පූර්ණයෙන්ම අයින් වෙන්න. මොකද ඒ ගත කරන කාලය කිසිම ආයෝජනයක් නෙවෙයි උබ වෙනුවෙන් කරන. ඒ ගත කරන කාලය කොච්චරක්ද කියල ගනන් හදල බැලුවොත් හිතන්න බැරි තරම් කාලයක් නාස්ති කරනව කියන එක දැකගන්න ලැබේවි. මේකෙන් අයින් වෙද්දී තමන්ගේ විනය කියන එක වැදගත්. වල් පල් දකින්න තියෙන එක අවස්ථාවක් වහල දැම්ම කියන්නේ ඔයා මේකට දැන් enter වෙලා ඉන්නේ.
    Instagram වගේ හිටියත් කමක් නෑ හැබැයි තමන් follow කරල ඉන්න කුනු ගොඩවල් ඔක්කොම unfollow කරල දාන්න. තමන්ට GF කෙනෙක් ඉන්නවනම් එයා ඇර තමන්ගේ ඉන්න සියලුම යාලුවො අවුරුද්දකට unfollow කරල දාන්න. එක අවුරුද්දකට unfollow කරල දාන්න. කුනු ගොඩවල්, නානාප්‍රකාර විදියේ ගෑනු, ගොසිප් මේවාගේ දේවල් වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න. unfollow කරන්න. ඒ වෙනුවට motivation related, self development related pages, world top entrepreneur ලා සහ එක mentor කෙනෙක්ව follow කරන්න Instagram එකේ.

    ex:
    Gary Vaynerchuk, @garyvee
    Tony Robbins, @tonyrobbins
    Arvin Lal, @arvinsworld
    Richard Branson
    Jason Capital
    danlock
    Grant Cardone

    තව motivational quotes pages මේවාත් මාරම strength එකක් දෙනව. උපරිම 20 accounts වගේ මේ දේවල් වලට අදාල ජීවිතේට වැදගත් වෙන දේවල් විතරක් follow කරන්න.

    ආයේත් මාසෙකින් විතර හොට දාලා අර අයින් වුන social profile බලන්න හිතෙනවනම් තමන්ගේ කම්මුලට තමන්ම ගහගන්න එක හොදයි. එතකොට මතක් වෙනව තමන් ඇයි මේකෙන් ඈත් වුනේ කියන එක. ඔයාට පට්ටම වෙලාවක් ඉතුරු වෙයි ජීවිතේ ඉතුරු වැඩ ටික කරගන්න. මේ ඉතුරු වෙන වෙලාව තියෙනව නේද? අන්න ඒ වෙලාව වටින කියන දේවල් බලන්න යොදාගන්න. YT එකේ වැදගත් දේවල් විතරක් (කලින් කිවුවා වගේ filter කරන්න තියෙන හැම ජරාවක්ම), ඊලගට වැදගත්ම දේ පොත් කියවන්න පටන් ගන්න. මේවා රහස් කතා, නව කතා නෙවෙයි තමන්ගේ ජීවිතේට වැදගත් වෙන පොත පත කියවන්න. සතියකට එක පොතක් 50 වතාවක් වත් කියවල ඒවයේ වටින කරුනු ඔලුවට දාගන්න. කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ කියල කියන්නේ නිකන් නෙවෙයි.
    ex: think and grow rich, rich dad poor dad, secrets of millionaire mind තව self development books
    මේව කියවල තියෙනව කියල ගොඩක් අය කියාවි. නමුත් යම් දෙයක් අහල කී වෙනි පිටුවෙද තියෙන්නේ කියල ඇහුවොත් කියන්න පුලුවන්ද? අන්න ඒකයි කියවීම කියන එකේ ඇත්තම තේරුම.

    මේකේ screenshot එකේ චැට් එක ගොඩාක් දිග එකක්. ඒකෙන් පල කරන්නේ ඔය කෑල්ල විතරයි. හැබැයි මම දන්නව මේ එලකිරි එකෙත් IT industry එකේ, Online marketing field එකේ වැඩ කරන තමන් ඉන්න තැනම ඉන්න සිද්ද වෙලා ඉන්න, කොතනක හරි හිර වෙලා ඉන්න life pattern එකේ අවුලක් නිසා, හිතන විදියේ වැරැද්දක් නිසා එක තැනම හිර වෙල වගේ ඉන්න අය ගොඩක් ඉන්නව කියන එක. මාසෙට 20K USD හම්බ කලත් වැඩක් නෑ මචන් ජීවිතේ මෙහෙයවන්න දන්නේ නැත්නම්. අන්න ඒකට මට දෙන්න පුලුවන් අදහස් ටික මම මේ ත්‍රෙඩ් එක ඇතුලෙ දෙනව. අර කෙනාට කියපු දේවල් ටික හෙට ත්‍රෙඩ් එකේ දාන්නම්. ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි අනිත් අයටත්.

    පලවෙනි post එකේ දාලා තියෙන චැනල් ටික follow කරන්න දිගටම. ඒවායේ පහුගිය වීඩියෝස් බලන්න. දියුනුවට පත් වෙලා ඉන්න මිනිස්සුන්ගේ මැජික් නෑ මචන්, තියෙන්නේ අනිත් අය හිතන විදියට වඩා වෙනස් විදියට ලෝකය දකින්න සහ දේවල් වෙනස් විදියට පාවිච්චි කරන්න පෙලබුන එක. සහ වෙනස් විදියට හිතන්න පුරුදු වුන එක.
     

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me

    අද පටන් ගමු ඊලග කොටස..
    කලින් කිවුවා social media වලින් අයින් වෙන එක ගැන. ඇත්තටම ඒක කරන්න පුලුවන් නම් ජීවිතේ මාරම වෙනසක් සිද්ධ වෙනව. පොරොන්දු වුනා නේ කලින් පෝස්ට් එකේ SE field එකේ අවුරුදු ගානක් ඉදපු කෙනෙක් ජ්විතේ අවුල් කරගෙන ඉන්න විදිය ගැන.. අන්න එයාට දුන්න උපදෙස් ටික මොනවද කියන දේ කියල අද පෝස්ට් එක පටන් ගන්නම්.

    මම ඉස්සරහට ආපු field එක (online marketing industry එක) ඒ වගේම IT sector එකේ වැඩ කරන අය මේ forum එකේ ඉන්නව. එතකොට ඒ හැමෝටම මේක වැදගත් වෙයි. මේ එයාට නිමල් කියල කියමු මෙතන ඉදන්. මට නමක් ඕන නිසා එහෙම ගන්නේ.

    නිමල් කියන්නේ software engineer කෙනෙක්. අවුරුදු ගානක experience එකක් තියෙන කොළඹ දිස්ත්‍රික්කය ඇතුලේ පදිංචි වෙලා ඉන්න married කෙනෙක්. ඇයි ඒ වගේ IT industry එකේ වැඩ කරන කෙනෙක්ගේ ලයිෆ් එක අවුල් වෙලා තියෙන්නේ?
    මට එයාගේ ප්‍රශ්නේ කියපු වෙලාවෙම මම තේරුම් ගත්ත දේ තමා ජීවිතේ කිසිම අලුත් experience එකක් ලබන්න පුලුවන් මනසක නෙවෙයි ඉන්නේ කියන එක. කොටින්ම පොර හිතන් ඉදල තියෙන්නෙ පොරට මෙන්ටලි මොනාහරි අවුලක් වෙලා කියල, ඒ තරම් නිමල් ගේ life එක එක තැන පල් වෙන life cycle එකක් බවට හැරිලා. ඇත්තටම හැරිල නෙවෙයි. හරවගෙන.

    1594481393655.png


    1594481302085.png


    මේ වගේ කෙනෙක් ත්‍රෙඩ් එකක් දැම්මොත් ගොඩක් අය reply විදියට දාන්නේ mentally සම්බන්ධ උත්තර.

    නමුත් ඇත්තම කතාව ඒකද? නෑ මචන්. මේකට විසඳුම තියෙන්නේ physically ගන්න change එකකත්, මෙච්චර කාලයක් තමන්ගේ life pattern එකේ කරගෙන ආපු circle එක කඩන්න ඕන. ඔය දෙක කලොත් මේ ප්‍රශ්නේ විසදෙනව. ගොඩක් අය නොදන්න දෙයක් තමයි MIND එකට POWER එක දෙන්නේ අපේ ශරීරයෙන් කියන එක. ගොඩක් අය හිතනව mind එක strong නම් body එක ටිකක් weak වුනාට කමක් නෑ, අපිට වැඩ කරන් යන්න පුලුවන් නම් කියල. ඒත් ඇත්තම කතාව එක නෙවෙයි. mind එක healthy තියන්න නම් අපිව රදවල තියෙන මේ ශරීර කූඩුව අපි maintain කරන්න ඕන. නිමල්ට මම කිවුවා මුලින්ම ඔයා කරන්න ඕන Vitamin test එකක් ඔයාගේ blood වල. ඇයි මම එහෙම කිවුවේ? නිමල් කියපු දේවල් එක්ක මම තේරුම් ගනිපු දේ තමයි නිමල්ට තියෙන්නේ vitamin deficancy කියන තත්වය. මම doctor කෙනෙක් නෙවෙයි. ඒත් මගේ life experience එකත් මේ ගැන මම් දන්න කරුනුත් එක්ක බලද්දී නිමල්ට වෙලා තියෙන්නේ ඒ දේ.

    මොකද්ද් මේ vitamin deficiency කියන්නේ? IT field එකක අවුරුදු ගානක් වැඩ කරන ඕනම කෙනෙක්ට මේ තත්වෙ ඇති වෙනව. විශේශයෙන්ම එක තැන වාඩි වෙලා, අවුරුදු ගානක් indoor environment වල වැඩ කරන අයට මේක ඇති වෙනවා. මේක අදුනගන්න පුලුවන් රෝග ලක්ෂණ ගොඩක් තියෙනව. මෙතනින් බලන්න ඒ දේවල්.






    ඉතින් මේකෙදි කරන්න ඕන nutrition සම්බන්ධ doctor කෙනෙක් මුන ගැහිලා තමන්ගේ ලේ වල vitamin level check කරගෙන අවශ්‍ය treatment වලට යන එක. මාස දෙකක් ගත වෙද්දී ඔයාගෙ body එකේන් දෙන energy එන්න එන්නම ඉහල යනකොට ඔයාගෙ life එක වෙනස් වෙන්න පටන් ගන්නව අනිවාර්යෙන්ම. හිතන විදිය වෙනස් කරගන්න ඒක අනිව ඔයාට help වෙනව. ජීවිතේ අලුතින් දකින්න පටන් ගනීවි.

    ඊලගට life pattern එක කඩන්න මොකද්ද කරන්න ඕන. හරි සරලයි. මෙච්චර කාලයක් නොකරපු දෙයක් තමන්ගේ ජීවිතේට එකතු කරගන්න එක. ඒකට නිමල්ට මම කිවුවේ තමන්ට පහසුම gym එකක membership එක අරන් තමන්ගේ ඇග හදන්න පටන් ගන්න. fitness level එක වැඩි කරන්න කියන එක. උදේ වැඩට යන්න. හවසට gym එකට යන්න. life pattern එක කඩන්නේ ඒ විදියට. අද ගොඩක් සමාජේ ඉන්න පිරිමින්ගේ පිටට පිටට පිරිමි පෙනුම තිබුනත් එයලාගේ testosterone level බැලුවොත් පට්ටම low ගොඩක් අයගේ. ගොඩාක් අය දන්නේ නෑ මේක test එකක් කරනකල්ම. මේකත් මාරම issue එකක් අද සමාජේ. මේව ගැන ගොඩක් කියන්න ගියොත් මේක සෞඛ්‍යය පාඩමක්ම වෙනව. weight lifting වලින් testosterone levels වැඩි වෙනව. අන්න ඒ ලැබෙන energy එකත් ඔයාගෙ goals targets achieve කරන්න හරියටම focus කෙරෙවුවොත් life එක මාරම speed change වෙයි. මේ දේවල් ගැන තව හොයල බලන්න. මම මේ ගොඩක් කෙට්යෙන් මේ හැමදේම කියන්නේ. මොකද ත්‍රෙඩ් දිග වැඩි වෙන නිසා. මටත් වැඩ ගොඩක් තියෙද්දියි මේ දේවල් කරන්නේ.

    අද දවසේ key point එක තමයි මනස රදවන වාහනය හොදින් නඩත්තු කරන්න. ඒ කියන්නෙ ඔයාට සිද්ද වෙනව ඔයගේ body එකේ health එක වැඩි කරවන්න. ඒකට අවශ්‍ය කරන දේවල් ටික ලබල දෙන්න. තුන් වේලම බත් ගිලින එක නෙවෙයි මේ කියන්නේ. තමන්ගේ body එක maintain කරන්න ජීවිතේ ඉක්මන් වෙනසකට යන්න අවශ්‍ය නම්. ලෝකේ entrepreneur ලා 100ක් ගත්තොත් එයින් 70ක් 80ක් ම තමගේ ඇග සහ සෞඛ්‍යය හොදින්ම maintain කරගෙන යන අය. බහුතරයක් gym යන අය. ඒ හැමෝම හිතනව වගේ body build කරන්න නෙවෙයි. ඇත්තම කාරනේ body එක healthy තිබ්බොත් ෆිට් විදියට තියාගත්තොත් ඒ energy level එකෙන් mind එකෙන් ගොඩක් වැඩ ගන්න පුලුවන්.

    ඊලග update එකත් testosterone වලට සම්බනධයි. porn සහ male masculinity එක ගැන. අද කාලේ ගොඩක් පිරිමි ලග නැතිම දෙයක් ගැන අපි කතා කරමු ඊලග update එකෙන්.

    ජය වේවා!
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,989
    13,893
    113
    126
    Hogwarts
    Vitamin deficiency test eka khmda krnne? Hospital eke reception nurse ta qwama krala denoda?
    Eka oya onama dokekta penna ganna puluwanda? OPD doka lata unat??
     
    • Like
    Reactions: EdNygma

    wasanawewa

    Member
    May 1, 2019
    2
    2
    3
    පුලුවන්නම් සුමනදාස සමරසි0හ මහතාගේ චිත්ත සමුර්දි හෝරාව තියන කෙනෙක් කියනවද? සුමනදාස සමරසි0හ මහතාගේ මිනිස් හිතේ හාස්කම් පොත් ටිකත් මචන් කියවපන් ..
     
    • Like
    Reactions: jayalathjayath