මචන්ලා කියපල්ලකෝ බන් Personalized Gift අයිඩියාස් ටිකක්.. දැනට දන්නා ඒවා තියෙන්නේ ඉතින් මේවා තමයි.. අලුත් දෙයක් දානවා නම් වැඩේ කරගන්නත් තැනක් එක්ක දාපල්ලා..
Magic Mug - 1500Rs මතක හැටියට
T-Shirts - 700Rs
Calander - 1000Rs මේක තමයි ලස්සනම.. ෆොටෝ 12ක් දාන්න පුළුවන්
Magic Mug - 1500Rs මතක හැටියට
T-Shirts - 700Rs
Calander - 1000Rs මේක තමයි ලස්සනම.. ෆොටෝ 12ක් දාන්න පුළුවන්
Last edited:
Bumpi..