Pessimist ගේ මල ගෙදර

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි දාන දෙන්නේ ? :oo:
    හනිමුන් එකේදී අකරතැබ්බයක් වත් වෙලාද? 😨
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ape hithenan miniha sada virgin
    ඒක නැතිවුණු එකේ දුකට මොකක්හරි කරගත්තද දන්නේ නෑ :baffled:

    කවුරුත් හරි විස්තරයක් කියන්නේ නෑ නෙ කියපල්ලකෝ අපේ පෙසා මිතුරට මොකෝ උනේ උත්තර දීපල්ලා :angry:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒක නැතිවුණු එකේ දුකට මොකක්හරි කරගත්තද දන්නේ නෑ :baffled:

    කවුරුත් හරි විස්තරයක් කියන්නේ නෑ නෙ කියපල්ලකෝ අපේ පෙසා මිතුරට මොකෝ උනේ උත්තර දීපල්ලා :angry:

    කවුද අසමජ්ජාතියෙක් කලවා බන්ධනයක් කරලාලු
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    pessimist hiti gaman missing wenwane ban.. whitewalker ki idiye kalin.. anonymous nisa aulak nati unath itin aul wage
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒ මොකද්ද ඒ :baffled: වශී ගුරුකමක්වත්ද
    එතැනදි බොහෝදෙනෙකු පීඩා විදින නිසා එහි දුර්මතද අප බැහැර කළ යුතු වෙනවා. ඒ අතර ප්‍රධාන තැනක් ගනු ලබන්නේ "කළව බන්ධනය" ඇත්තටම මොකක්ද මේ කළව බන්ධනය කියන්නේ. ලිංගික ක්‍රියාවලිය සාර්ථක ලෙස සිදුවීම වැළැක්වීම සඳහා කරන ලද කොඩිවිනයක් කළව බන්ධනය ලෙස හඳුන්වනු ලැබුවා. ඇත්තටම කළව බන්දනය කියන්නේ මොකක්ද?


    බොහෝ පිරිමින් සහ ගැහැණුන්, ලිංගිකත්වය භුක්ති විඳිනවා. ලිංගිකත්වය යනු සමීපතාවට ඉඩ සලසන මූලික මානව ක්‍රියාවක් වන අතර ලිංගිකත්වය සම්බන්ධ කොට ගත් විවිධ අනිසි බිය නිසාම ඇතැම් අය බොහෝ වෙලාවට පීඩාවට පත් වෙනවා.


    එවැනි අයවළුන් ස්වභාවිකවම, ලිංගික සබඳතාවලින් මිදෙන අතර තනිකම හා මානසික පීඩනයකට පත්වනවා. ඔවුන්ගේ ලිංගිකත්වය පිළිබඳ ඇති භීතිකාව, ඔවුන්ගේ එදිනෙදා ක්‍රියාකාරිත්වයන්ට පවා ටිකෙන් ටික බලපෑම් කරනු බලනවා.


    ඊට හේතු කිහිපයක්ම බලපානවා.



    1.ලිංගිකව එක්සවීම අසභ්‍ය හා වැරදි සහගත දෙයක් ලෙස සිතන මානසිකත්වයකින් පසුවීම.


    2.කුඩා කාලයේදී අප්‍රසන්න ලිංගික අපචාරණයකට හෝ දූෂණයකට ලක්වීම.


    3. ගර්භ වීම පිළිබඳ අධික බියකින් පසුවීම


    4.ප්‍රථම ලිංගික එක්වීමේදී අධික වේදනාවක් සහ අධික රුධිර වහනයක් ඇති වෙතැයි යන අනියත බිය.


    5.sex phobia කියන තත්වය. ඒ කියන්නේ ලිංගිකත්වය ගැන අහලා තියන මිත්‍යා මත නිසා අනවශ්‍ය බියක් ඇතිවීම.


    7.පෙර ලිංගික සබඳතාවන් සම්බන්ධයෙන් ඇති කම්පනයන් නිසා සිදුවන මානසික ව්‍යාකූලතාවය


    මොනවද මේ ලිංගිකත්වය සම්බන්ධයෙන් තිබෙන බිය. සහ මිත්‍යා මත කියන්නේ කිහිපයක් උදාහරණ ලෙස සඳහන් කරන්නම්.



    එතැනදි බොහෝදෙනෙකු පීඩා විදින නිසා එහි දුර්මතද අප බැහැර කළ යුතු වෙනවා. ඒ අතර ප්‍රධාන තැනක් ගනු ලබන්නේ "කළව බන්ධනය" ඇත්තටම මොකක්ද මේ කළව බන්ධනය කියන්නේ. ලිංගික ක්‍රියාවලිය සාර්ථක ලෙස සිදුවීම වැළැක්වීම සඳහා කරන ලද කොඩිවිනයක් කළව බන්ධනය ලෙස හඳුන්වනු ලැබුවා. ඇත්තටම කළව බන්දනය කියන්නේ මොකක්ද?


    අතීතයේදී වැජිනිස්මස් රෝගි තත්වය සඳහා කලවා බන්ධනය යැයි කියනු ලැබුවා. ඒ වගේම වැජින්ස්මස් රෝගයට ප්‍රතිකාර ලබාදීමේදී උපදේශනය, මනෝමය ප්‍රතිකාර මෙන්ම නිවැරදි ඉරියව්ව, නිවැරදි පරිසරය සහ ජෙල් වර්ග භාවිතයට උපදෙස් දීමද වෛද්‍යවරුන් විසින් සිදු කරනවා.


    වැජිනිස්මස් ගැන වැඩිපුර දැනගන්න මෙතනින් යන්න පුලුවන්.



    ඒ වගේම කුඩා කළ හෝ පසු කාලීනව සිදු වූ ලිංගික අතවරයක් නිසා සිදුවුණු මානසික බලපෑම නිසා ලිංගිකත්වය සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිවීමට පුලුවන්. මෙය කල් ගතවෙත්ම ඉතා උග්‍ර තත්වයට පත් වී ලිංගිකත්වය පිළිබඳ හැඟීම් ඇතිනොවන තත්වයට පවා පත්වීමට පුළුවන්.


    එවැනි තත්වයක් තුළදී හෘද ස්පන්දනය වැඩි වීම, හිරිවැටීම්, මරණය හෝ මිය යන සිතුවිලි පවා ඇති වීමට හැකි බව වෛද්‍යවරු පෙන්වා දී තිබෙනවා.
    මෙවැනි තත්වයකදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා අත්‍යාවශ්‍ය කාරණයක් වනවා ඇති.


    එමෙන්ම තම ලිංගික සහකරු හෝ සහකාරිය පිළිබඳ පූර්ණ විශ්වාසය සබඳතාවයක් ගොඩනගා ගැනීමට ප්‍රථම අත්‍යාවශ්‍ය කාරණයක් වනවා. ඒ තුල හිත්වල පැළපැදියම් වී ඇති බොහෝ ගැටළු සඳහා ප්‍රතිකර්ම ලැබෙනවා ඇති.


    ලිංගික හැසිරීම හෝ ලිංගික හැසිරීම් වල ඇතිවන රෝග ලක්ෂණ පුද්ගලයෙකුට වෙනස් වේ. ලිංගිකත්වය පිලිබඳ විකෘති ක්‍රියාකරකම්ද මේ සඳහා බලපානු ලබයි. එමෙන්ම දෙදෙනෙකු ලිංගිකව එක්වීමේදී එකිනෙකා සමබන්ධයෙන් අදිපත්‍ය පතුරුවාලීම කිසිවිටකත් සිදු නොකළ යුතුය.


    විශේෂයෙන්ම මෙවැනි ප්‍රශ්න හේතුවෙන් බොහෝ පිරිස් දික්කසාද වීමෙන් හෝ තනිකරම ජීවිත ගත කරති. ඔබගේ ජීවිතය ඔබේය ඔය අන් කිසිවකුගේ නොව ඔබේමය. එයට අවැසි මග පෙන්වීමද ඔබම කළ යුතුව ඇත. නොඑසේනම් සැමවිට ඔබගේ සතුට ඔබට මගහැරී යනු ඇත.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලොවින් එකෙක් එක දේටයි අපි අඬන්නෙ බැරි දාටයි මලක් පිපෙයි හිතමත්තේ ජය පරාදෙ පෙරළීයයි