AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,798
    1
    42,967
    113
    මූ මිනී මස්කඩ කාරයෙක්

    මොකද උඹලට හිතෙන්නෙ...
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,815
    16,958
    113
    Kottawa
    :rolleyes:
    ලබන අවුරුද්දේ අන්තිම season එක එනවා.. එතකොට බලාගන්න පුළුවන් මු ඇත්තටම කවුද කියල.. :rofl::rofl:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,798
    1
    42,967
    113
    හෙනයා;23456222 said:
    :rolleyes:
    ලබන අවුරුද්දේ අන්තිම season එක එනවා.. එතකොට බලාගන්න පුළුවන් මු ඇත්තටම කවුද කියල.. :rofl::rofl:

    වයිට්වෝකර් :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,798
    1
    42,967
    113
    පෙසමිස්ට් ගේ අයියා මැන්චෙස්ටර් ගියාට පස්සේ තමා මල්ලිට පිස්සු හැදුනේ :yes:

    කවුද මල්ලි කියන්නෙ :confused:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නිවාඩු දවසෙ ඇවිල්ල ආතල් එකක් ගන්න නෑ තොපි ත්‍රෙඩ් දානව :(
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,074
    16,818
    113
    ඕකා නේද අර ටියුෂන් ගුරා කෙල්ලෙක් එක්ක ආතල් ගත්තා කියලා අඩ අඩ හිටියේ.ඌ ඇඩුවට හැබැයි ඒ කෙල්ල හිනා වෙනවා.:rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕකා නේද අර ටියුෂන් ගුරා කෙල්ලෙක් එක්ක ආතල් ගත්තා කියලා අඩ අඩ හිටියේ.ඌ ඇඩුවට හැබැයි ඒ කෙල්ල හිනා වෙනවා.:rofl:

    ඉතිං ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,798
    1
    42,967
    113
    මේ අපේ පෙසා තමයි මල්ලි

    මම ආයෙත් ගිහින් උඹෙ කමෙනට් එක බැලුව :P

    ඒක මම වැරදියට කියවල තියෙන්නෙ :rofl:

    මූට අයිය කෙනෙක් ඉන්නවද එතකොට?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම ආයෙත් ගිහින් උඹෙ කමෙනට් එක බැලුව :P

    ඒක මම වැරදියට කියවල තියෙන්නෙ :rofl:

    මූට අයිය කෙනෙක් ඉන්නවද එතකොට?

    :(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ මට තමයි මොකුත් කියන්නෙ නැත්තෙ.. :angry:

    මුන් මේ අයිය කියන්නෙ whitewalkerට කියල උඹට තේරෙන්නැද්ද බං :confused:
    edit: උඹට asd කියල අමතක වුනා :sorry: