හෙනයා;23456222 said:
ලබන අවුරුද්දේ අන්තිම season එක එනවා.. එතකොට බලාගන්න පුළුවන් මු ඇත්තටම කවුද කියල..

පෙසමිස්ට් ගේ අයියා මැන්චෙස්ටර් ගියාට පස්සේ තමා මල්ලිට පිස්සු හැදුනේ![]()

ඕකා නේද අර ටියුෂන් ගුරා කෙල්ලෙක් එක්ක ආතල් ගත්තා කියලා අඩ අඩ හිටියේ.ඌ ඇඩුවට හැබැයි ඒ කෙල්ල හිනා වෙනවා.![]()
මේ අපේ පෙසා තමයි මල්ලි


මම ආයෙත් ගිහින් උඹෙ කමෙනට් එක බැලුව
ඒක මම වැරදියට කියවල තියෙන්නෙ
මූට අයිය කෙනෙක් ඉන්නවද එතකොට?

උඹ මට තමයි මොකුත් කියන්නෙ නැත්තෙ..![]()

හපොයි නෑ නෑමම ආයෙත් ගිහින් උඹෙ කමෙනට් එක බැලුව
ඒක මම වැරදියට කියවල තියෙන්නෙ
මූට අයිය කෙනෙක් ඉන්නවද එතකොට?
විහිළුවක් නෙව ඕකහාමිනේ කැමති වෙයිද ඉතින් පිට දරුවෙක් හදාගන්න ගෙදරට ගේනවටපෙසා හරි හුරතල්. මට දරුකමට හදාගන්න හිතෙනව