Rampage

Banned
Jul 10, 2018
421
36
0
මං හිතුවෙ මට කිව්වෙ කියල :D

No I referred to that fukamist cock sucker.
You don't listen to that bitch dude. We people know most of the things than doctors do. So you have medications your own bro. Who the hell knows what would happen if they give you the treatment ,you might die. :P
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,798
    1
    42,967
    113
    ඔය එකක්වත් නොබී මාසයක් විතර හිටියොත් මොකෝ වෙන්නේ :oo: ඔය රටේ තියෙන හැම බෙහෙතම දවස ගානේ බීලද දන්නෙත් නෑ මේ එක එක අවුල් ගහන්නේ.

    නෑ බං මට ඔය දොස්තරල දුන්න බෙහෙත් තමා ඔය..
    මම අවුරුදු 19 ඉඳං බෙහෙත් බිව්ව..

    දැන්නං මොකුත් බොන්නෙ නෑ.

    මට හරියන බෙහෙතක් සෙට් වුණේම නෑනෙ..
    ඔය ඔක්කොම Antidepressants බං.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    No I referred to that fukamist cock sucker.
    You don't listen to that bitch dude. We people know most of the things than doctors do. So you have medications your own bro. Who the hell knows what would happen if they give you the treatment ,you might die. :P

    :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,798
    1
    42,967
    113
    මට ඕන කරන්නෙ එකම දෙයයි.
    මට බොන්ඩ අමාරු නැති, සුවයක් එන ඇන්ටිඩිප්‍රෙසන්ට් එකක් තියෙනවද? එච්චරයි

    මේව මට බොන්ඩ බෑ
    clomipramine
    paraoxtine
    fluoxetine
    sertraline

    අනිත්ව බීලම නෑ. දොස්තර කෙනෙක් ලියල දුන්නෙ නෑනෙ..
     
    මම පණ්ඩිත කතාවක් නෙමේ කිව්වෙ..
    මාත් මේ ලෙඩේ සනීප කරගන්ඩ කරුණු හෙව්ව. මොකක්ද මේ මට වෙලා තියෙන්නෙ කියල..
    මම දොස්තරලට වඩා දන්නව කියන්නෙ නෑ. ඒත් මගේ ඇඟේ වෙන දේ දන්නෙ මම..
     
    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    මට ඕන කරන්නෙ එකම දෙයයි.
    මට බොන්ඩ අමාරු නැති, සුවයක් එන ඇන්ටිඩිප්‍රෙසන්ට් එකක් තියෙනවද? එච්චරයි

    මේව මට බොන්ඩ බෑ
    clomipramine
    paraoxtine
    fluoxetine
    sertraline

    අනිත්ව බීලම නෑ. දොස්තර කෙනෙක් ලියල දුන්නෙ නෑනෙ..

    Bro I know a doctor who is a VP and she could have given treatment for your problem. If you don't mind I dare not to say her name. Its worth trying isn't it.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,798
    1
    42,967
    113

    උඹටත් මට වගේම දවසක වෙන්ඩෝන..

    කට්ටිය මට මේ කියනව වගේ උඹටත් එදාට වටකරගෙන කියයි. එතකොට දැනෙයි උඹට
     
    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    මම පණ්ඩිත කතාවක් නෙමේ කිව්වෙ..
    මාත් මේ ලෙඩේ සනීප කරගන්ඩ කරුණු හෙව්ව. මොකක්ද මේ මට වෙලා තියෙන්නෙ කියල..
    මම දොස්තරලට වඩා දන්නව කියන්නෙ නෑ. ඒත් මගේ ඇඟේ වෙන දේ දන්නෙ මම..

    100% true. :yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපි මොනවා හිතුවාම මොකෝ බන්
    මොකද ඕකව එලවන්න කියලද
    මේකෙම ලගන් ඉන්න එකෙක්නෙ
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මට ඕන කරන්නෙ එකම දෙයයි.
    මට බොන්ඩ අමාරු නැති, සුවයක් එන ඇන්ටිඩිප්‍රෙසන්ට් එකක් තියෙනවද? එච්චරයි

    මේව මට බොන්ඩ බෑ
    clomipramine
    paraoxtine
    fluoxetine
    sertraline

    අනිත්ව බීලම නෑ. දොස්තර කෙනෙක් ලියල දුන්නෙ නෑනෙ..

    Clonazepam බීපන්...2mg dose විතර...:D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,798
    1
    42,967
    113
    Clonazepam බීපන්...2mg dose විතර...:D

    ඒකනං දොස්තර කෙනෙක් මට තාම ලියල දීල නෑ

    clobazam බීල තියෙනව පැරොක්සෙටින් එක්ක..

    අන්තිමට clobazam පෙති ගොඩක් බීල පිස්සුවක් කෙලියනෙ මම :P
     
    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    ඒකනං දොස්තර කෙනෙක් මට තාම ලියල දීල නෑ

    clobazam බීල තියෙනව පැරොක්සෙටින් එක්ක..

    අන්තිමට clobazam පෙති ගොඩක් බීල පිස්සුවක් කෙලියනෙ මම :P

    Try DR. NALINIKA OBEYESEKERE. She is a good V.P. :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,798
    1
    42,967
    113
    මම අන්තිමට බෙහෙත් ගත්තෙ මෙයාගෙන්

    dr.nayanananda kumaranayake

    දොස්තර මහත්තය වැඩි වෙලා මොකුත් කතා කලේ නෑ.
    ඉස්සෙල්ලම කට්ටියක් අපේ ලෙඩ ගැන අහල කොලයක් පුරෝනව..

    ඩොක්ටර් ඒ කොලේ බලල වචනයක් දෙකක් කතා කරල බෙහෙත් ලියනව :baffled:

    එදා මට ලියල දීල තියෙන්නෙත් Fluoxetine..
    brand name එකෙන් ලියන නිසා මටත් හොයාගන්ඩ බැරි වුණා..

    අපරාදෙ ඉතිං..

    වෙන අය බෙහෙත් බොනව කිසි ගානක් නැතුව

    මට හරියට ඇඟට අමාරුයි. මගෙ ඇඟ හරිම දුර්වලයි :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹටත් මට වගේම දවසක වෙන්ඩෝන..

    කට්ටිය මට මේ කියනව වගේ උඹටත් එදාට වටකරගෙන කියයි. එතකොට දැනෙයි උඹට

    උඹ හිතනවැයි මං උඹ වගේ වුනත් මේකෙ උන්ට කියන්න යයි කියල :rolleyes: :rolleyes: :rofl:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මම අන්තිමට බෙහෙත් ගත්තෙ මෙයාගෙන්

    dr.nayanananda kumaranayake

    දොස්තර මහත්තය වැඩි වෙලා මොකුත් කතා කලේ නෑ.
    ඉස්සෙල්ලම කට්ටියක් අපේ ලෙඩ ගැන අහල කොලයක් පුරෝනව..

    ඩොක්ටර් ඒ කොලේ බලල වචනයක් දෙකක් කතා කරල බෙහෙත් ලියනව :baffled:

    එදා මට ලියල දීල තියෙන්නෙත් Fluoxetine..
    brand name එකෙන් ලියන නිසා මටත් හොයාගන්ඩ බැරි වුණා..

    අපරාදෙ ඉතිං..

    වෙන අය බෙහෙත් බොනව කිසි ගානක් නැතුව

    මට හරියට ඇඟට අමාරුයි. මගෙ ඇඟ හරිම දුර්වලයි :(

    උබ මහතද...? Antidepression වලට කන්න පුලුවන්නෙ හොදට...?:angry: