pet name ??

hbkrandil7

Active member
  • Sep 16, 2006
    3,139
    11
    38
    37
    In my Shining Star
    thm14 said:

    ඉඳා ඉඳා... මෙන්න මේ බිස්කට් කෑල්ල කාලා චුත වෙයන්...නාලාත් නෑ මේකගේ ගඳ....:lol::lol::lol::lol::rofl::rofl:
    අපි හුලන් වදුනු බිස්කට් කන්නේ නෑ....... :P :P
    මේ දවස් වල වතුර නෑ නාන්න.......:rofl:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    hbkrandil7 said:
    අපි හුලන් වදුනු බිස්කට් කන්නේ නෑ....... :P :P
    මේ දවස් වල වතුර නෑ නාන්න.......:rofl:

    පික්සුද පූසෝ...දැන් කැඩුව බිස්කට් පැකට් එක....:P:P:P
    ආහ්...වතුර නැත්තම් වැලිවත් නාන්න....උනහපුළුවෙක ගියා වගේ නෙ ගඳ...:lol::lol:
     
    hbkrandil7

    Active member
  • Sep 16, 2006
    3,139
    11
    38
    37
    In my Shining Star
    thm14 said:

    පික්සුද පූසෝ...දැන් කැඩුව බිස්කට් පැකට් එක....:P:P:P
    ආහ්...වතුර නැත්තම් වැලිවත් නාන්න....උනහපුළුවෙක ගියා වගේ නෙ ගඳ...:lol::lol:
    නෑ නෑ..... ඔය ගිය සුමානෙ කඩපු එකක්..... මටත් දුන්නෙ
    උණහපුලුවගෙ ගඳ මොන වගේද...??? ඔය ලඟ වගේද...???
    :lol: :lol: :P :P
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    hbkrandil7 said:
    නෑ නෑ..... ඔය ගිය සුමානෙ කඩපු එකක්..... මටත් දුන්නෙ
    උණහපුලුවගෙ ගඳ මොන වගේද...??? ඔය ලඟ වගේද...???
    :lol: :lol: :P :P

    බොරු කියන්න එපා...ගිය සුමානේ මම බිස්කට් කෑවෙත් නෑ.....
    නෑ නෑ...අර ජැක් ස්පැරෝ ගාව එන ගඳ තියෙන්නේ....ඒ වගේ,,, උනහපුළු ගඳ.....
    මේ නාමු ආහ්.....නැත්තම් මලක්වත් කඩන්න හම්බෙන එකක් නෑ...හික් හික්:lol::P:P
     
    hbkrandil7

    Active member
  • Sep 16, 2006
    3,139
    11
    38
    37
    In my Shining Star
    thm14 said:

    බොරු කියන්න එපා...ගිය සුමානේ මම බිස්කට් කෑවෙත් නෑ.....
    නෑ නෑ...අර ජැක් ස්පැරෝ ගාව එන ගඳ තියෙන්නේ....ඒ වගේ,,, උනහපුළු ගඳ.....
    මේ නාමු ආහ්.....නැත්තම් මලක්වත් කඩන්න හම්බෙන එකක් නෑ...හික් හික්:lol::P:P
    අනේ අපි කඩන මල්..... මල් හදන්න ඕනේ ඒකට:lol: :lol: