පෙට් ස්කෑනර් එක ලංකාවට ගෙනාවද බන් ??
ඒ ප්රොජෙක්ට් එකට මොකද උනේ කියල දන්න කවුරු හරි ඉන්නවද ??
ඒ ප්රොජෙක්ට් එකට මොකද උනේ කියල දන්න කවුරු හරි ඉන්නවද ??
දත් පොන්නයා වැඩේ පරක්කු කළා නේද
siemens kiyanne german 1k neda ai danne na USA walin genne
සිංහලුන්ට ඇමෙරිකන් බෝයිස්ලා ඩිස්කවුන්ට් එකක්වත් දිලා නැද්ද? නොකවුට් මැෂින් එකක් චයිනාවලින් ගෙනල්ලද දන්නේ නැ රිශිපින් දාලා.
siemens kiyanne german 1k neda ai danne na USA walin genne