Petrol ගැහුවද?

shenat

Well-known member
  • May 13, 2007
    58,317
    86,547
    113
    ආශ්චර්යමත් රටක



    ගෑස් පෝලිම ✅
    තෙල් පෝලිම ✅

    @shenat මේ ගෝඨාගිය පාරෙමනෙ යන්නේ


    තැරි දාර බයියො ඉන්නවා ඇති. උන්ට පෝලිම් නැතුව බැරුව ඇතිනෙ. 🤣

    අපිට නං කිසි ප්‍රශ්නයක් නෑ. ✌️👍
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,713
    1
    60,345
    113
    Mother Earth
    මාත් උදේ 12000ක ගහගත්තා. උබල ඔය ස්ටෝක් කරල තියෙන ඒවා ගේ ඇතුලෙ තියාගන්න එපා හොඳේ. පෙට්‍රල් කියන්නෙ දන්නවනේ. 🤷‍♂️
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,073
    24,633
    113
    tracing Geo-location.. ... ...
    මාත් උදේ 12000ක ගහගත්තා. උබල ඔය ස්ටෝක් කරල තියෙන ඒවා ගේ ඇතුලෙ තියාගන්න එපා හොඳේ. පෙට්‍රල් කියන්නෙ දන්නවනේ. 🤷‍♂️

    අනිවා.. තියාගන්නවානම් kitchen එකෙන් තියාගන්න ඕනෙ පරිස්සමට..
     
    • Haha
    Reactions: Candid-B

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    අහ් බයියො තෙල් ගහනවා. අලුත් දෙයක් නෙවේ. මොන්ගලයෝ ටික ගියාම තෙල් ගහගන්න පුළුවන් වෙයි ටිකක් නිදහසේ. මේ දවස් වල ෂෙඩ් එකක් පැත්ත පළාතේ යන්න නෑ.
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,855
    1,287
    113
    balapan, Gotabayata crdit eka denda ona, minissue den kalabala nehe, bike polima venama tiynawa, car/3wl venama ynawa, loku wahana venama ynawa. loku wahana gode indala hitala podi ewath tiynawa. onawa unath mun thel polima tikak hondata karan ynawa.
    (ada hawasa thel tikak gahaganda giya, eka plimak nehe, theluth nehe. me pakku okkma gahala, nettan hetata ithuru venda shed eka wala)