Petrol ගැහුවද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    පැයක් පෝලිමේ ඉදල ෆුල් ටෑන්ක් කරල බූලියකටත් පුරෝ ගත්ත. දැන් යනව බයික් එක ෆුල් කරන් එන්න. :yes:
    මෙන්න නියම යක්ඛ පුත්තු
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113
    පැනික් බයින් අපට නුපුරුදු දෙයක් නොවේ. මේ ජනතාව යනු කොරෝනා කාලයේත් කඩවල තිබූ හාල් මලු ඉවර වෙනකල් ගොඩගසා ගත් සෙට් එකකි.

    කෙසේ වුවත් මෙවැනි අවස්තා වලදී තමා ජනයාගේ පෙරගමන්කරුවන් යැයි තමන්ම විස්වාස කරන වාමාංශිකයන් මේ ජනයාට පස් පඩංගුවේ බැන්න අයුරක් මතකයේ නැත. කළ යුතුව තිබුනේ එසේ කිරීමයි. ජවිපේ විපක්ෂයේ සිටිනවිටද කලේ මෙවැනි සිදුවීම් වලදී "අහිංසක ජනතාවට" බනිනවා වෙනුවට කරන්නේ ජනතා බබාලා හුරතල් කිරීමයි.

    එබැවින් දිගුකාලයක් මෙසේ හුරතල් උනු, ජාතිවාදය වැනි පාදඩ අරමුණකට හැර වෙනත් කිසිදු යහපත් පොදු අරමුණකට විනයගතවී නැති මේ බබාලාව මෙවැනි වෙලාවක පාලනය කිරීම පහසු වන්නේ නැත. සිදුවන්නේ මේ බබාලා ප්‍රශ්න ඩබල් කිරීමය. මේ සිටින්නේ සිංගප්පූරු පරිබෝජනයක් සහිත ආර්ථිකයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රිස් ගේල් වැනි ගෝතයෙකු ජීවත්වන ආකාරයේ කැරීබියානු ආතල් එකක් සහිත ජීවිතයක් ගෙවීමත් එකවර ඉල්ලා සිටින ජනතාවකි. අධිරාජ්‍යවාදී ඉතිහාසයක් නැතිව පොහොසත් රටවල් බවට පත්වූ සියළු රටවල පාහේ එක් පරම්පරාවක් සිය ජීවිතයම ඒ වෙනුවෙන් දියකර දැමූවද ලංකාවේ පොහොසත් රටවල් ඉල්ලන අය එවැනි දුක්විඳීමකට කිසිසේත් සූදානම් නැත. එබැවින් මේ අයව සතුටු කිරීමට මේ රටට අවශ්‍ය වන්නේ ඇලඩින්ගේ පුදුම පහනකි.

    චීනය, සෝවියට් දේශය වැනි රටවල වාමාංශිකයන් ජනයාට පැවසුවේ දියුණුව ඕන නම් දුක්විඳලා වැඩකරපන් කියා වුවත් ලංකාවේ වාමාංශිකයන් සාමාන්‍යයෙන් ජනතාවට කියා ඇත්තේ "පෝලිම්වල පැනික් බයින් කරලා අමාරු නම් අපි මසාජ් එකක් දාන්නද? ටයිප් එකේ හුරතල් කතාය.

    දැන් මේ බබාලා තවදුරටත් හුරතල් කිරීමට ජවිපේට අමාරු බැවින් ඒ කාර්යය සෙසු වාමාංශික පක්ෂ වලට බාරගත හැක.
     
    • Haha
    Reactions: planner123

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980

    Haalla diga wadi.. push bike walata mona petrol da.. wadak bala ganin..
     
    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    මෙන්න නියම යක්ඛ පුත්තු
    ගෙදර වතුර ටැංකියත් හිස් කරලා ගහමු එකක් ෆුල් වෙන්නම..
    Adu kule pro max
    katath allapan, badatath puroganin, tankiyata chu karanda puluwan
    බයික් එක මම ඩේලි වැඩට යන එක, වෑන් එක බිස්නස් එකට සතියම දුවන එක. සෝ මම කොහොමත් වීක් එන්ඩ් එකේ ඔය වාහන දෙකම ෆුල් කරනව.
    කෑන් එකකට ගත්තෙ රිස්ක් එකක් ගන්න බැරි නිසා. :yes:

    ගෙදර වතුර ටැංකියට පෙට්‍රල් ගහන මෝඩයො හිටියට මම එහෙම මෝඩයෙක් නෙමේ. :lol:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113

    ගෑස් පෝලිම ✅
    තෙල් පෝලිම ✅

    @shenat මේ ගෝඨාගිය පාරෙමනෙ යන්නේ
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ඔහොම. මගුලක් දන්නේ නැතුව මම කාර් එකට ෆුල් ටෑන්ක් ගැහුවේ ඊට කලින් දවසේ
     
    • Love
    Reactions: MihiCherub

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,252
    113
    කෑගල්ල
    මෙහෙම උන එකත් හොඳ, නැත්තම් මේ දාවස්තුනේ trip යන උන් මහා කරුමයක්. අපිට පාරේ වාහනයක් අරන් යන්න නෑ
     
    • Haha
    Reactions: supun_sg

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,545
    124,737
    113
    දෙහිවල
    පැයක් පෝලිමේ ඉදල ෆුල් ටෑන්ක් කරල බූලියකටත් පුරෝ ගත්ත. දැන් යනව බයික් එක ෆුල් කරන් එන්න. :yes:
    එල මචන්. තෙල් තියෙනවා ඒ කියන්නෙ. විපක්ශයේ පච
     
    • Haha
    Reactions: supun_sg