petrol වල ගාන අඩු උනාම මම petrol ගහන විදිය..............

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    eth athi ban

    පෙරේත කමට නෙමේ.ඒත් මේ වෙනකොට තෙල් බැරල් එකක් ඩො.46 අඩු වෙලා. අවු 6කට පස්සේ අඩුම අගය. ඒ කියන්නෙ අවු6 කට කලින් තිබ්බ ගානට පෙට්‍රොල් දෙන්න පුලුවන්. රු. 80-100 අතර ගානකට දෙන්න පුලුවන්. ඒ දවස් වල චම්පික මහත්තයත් කිව්ව ඔය ගානට දෙන්න පුලුවන් කියල ඩො.60 තියෙනකොට.

    මම බලපොරොත්තු වෙන්නේ රු50 අඩු වීමක්
     
    • Like
    Reactions: funyboyy

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    පෙරේත කමට නෙමේ.ඒත් මේ වෙනකොට තෙල් බැරල් එකක් ඩො.46 අඩු වෙලා. අවු 6කට පස්සේ අඩුම අගය. ඒ කියන්නෙ අවු6 කට කලින් තිබ්බ ගානට පෙට්‍රොල් දෙන්න පුලුවන්. රු. 80-100 අතර ගානකට දෙන්න පුලුවන්. ඒ දවස් වල චම්පික මහත්තයත් කිව්ව ඔය ගානට දෙන්න පුලුවන් කියල ඩො.60 තියෙනකොට.

    මම බලපොරොත්තු වෙන්නේ රු50 අඩු වීමක්
    යකෝ එතකොට චී ණය ගෙවන්නේ කොහොමද ?