eth athi ban
muhuda nikan laga laga penawa neda
amuda gahanna hitenawa neda
hamoma ehemai


යකෝ එතකොට චී ණය ගෙවන්නේ කොහොමද ?පෙරේත කමට නෙමේ.ඒත් මේ වෙනකොට තෙල් බැරල් එකක් ඩො.46 අඩු වෙලා. අවු 6කට පස්සේ අඩුම අගය. ඒ කියන්නෙ අවු6 කට කලින් තිබ්බ ගානට පෙට්රොල් දෙන්න පුලුවන්. රු. 80-100 අතර ගානකට දෙන්න පුලුවන්. ඒ දවස් වල චම්පික මහත්තයත් කිව්ව ඔය ගානට දෙන්න පුලුවන් කියල ඩො.60 තියෙනකොට.
මම බලපොරොත්තු වෙන්නේ රු50 අඩු වීමක්
muhuda nikan laga laga penawa neda
amuda gahanna hitenawa neda
hamoma ehemai