Petrol වැඩි වෙයිද

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අනවශ්‍ය අය තෙල් පරිභෝජනය ඉන්න නිසාද බං තෙල් මිල වැඩි කරන්නේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    z_p01-Fuel.jpg



    මතකද මේ ආතල් එක :lol:
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,839
    918
    113
    z_p01-Fuel.jpg



    මතකද මේ ආතල් එක :lol:
    ඔය ආතල් නිසා තමයි අඩුවට පරිප්පු සැමන් කන්නත් නැති වුනේ.
    හොඳ වෙලාවට සෑර් ආවේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය ආතල් නිසා තමයි අඩුවට පරිප්පු සැමන් කන්නත් නැති වුනේ.
    හොඳ වෙලාවට සෑර් ආවේ
    ඔය ෆොටෝ එකේ ඉන්න සෑර්ල සෙට් එක 2024 රාජපස්සල එලවල ඇවිල්ල සිංහලුන්ට බඩ කට පුරා දෙයි. 🥴