Petrol විකුනන්න තියෙනවද?

Fake profile

Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    වැඩිමිලට හරි කමක් නෑ... ලීටර් 100ක් ගන්න තියෙනවද?
    ඇවිත් අරන් යන්නම්.
    PM එකක් දාන්න.
     
    • Like
    Reactions: Amathi Putha

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Oprah Winfrey Cry GIF


    Lankawata wechcha de :P
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    එහෙම තැනක් හරි කියපන්කො ගන්න.
    අහන්න කඩවලින් තියද කියලා. චුට්ට චුට්ට එකතු කරගන්න තමයි වෙන්නේ

    Oprah Winfrey Cry GIF


    Lankawata wechcha de :P
    උඹතමයිමේවටවැරදි
    ------ Post added on Apr 15, 2022 at 2:18 PM
     
    • Like
    Reactions: Fake profile

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    වැඩ ගොඩක් තියෙනව බං කරගන්න.
    උවමනා වෙයි කියලම ලීටර් 4ක් තියාගෙන ඉන්නව වෙන නම් නෑ ඔක දෙන්නත් බෑ දරුවට අසනීපයක උනොත් එකයි තියාගෙන ඉන්නේ වෙන කිසිම දෙකට නෙමේ.
     
    • Like
    Reactions: Fake profile

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    උවමනා වෙයි කියලම ලීටර් 4ක් තියාගෙන ඉන්නව වෙන නම් නෑ ඔක දෙන්නත් බෑ දරුවට අසනීපයක උනොත් එකයි තියාගෙන ඉන්නේ වෙන කිසිම දෙකට නෙමේ.
    පිස්සුද බං?? ඕක උබ තියාගනින්.
    කීව්වට thanks
     
    • Like
    Reactions: Idias

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,220
    31,955
    113
    වැඩිමිලට හරි කමක් නෑ... ලීටර් 100ක් ගන්න තියෙනවද?
    ඇවිත් අරන් යන්නම්.
    PM එකක් දාන්න.
    ithin balapan kalu kada hadanne me wesa anduwamane........................