වැඩිමිලට හරි කමක් නෑ... ලීටර් 100ක් ගන්න තියෙනවද?
ඇවිත් අරන් යන්නම්.
PM එකක් දාන්න.
ඇවිත් අරන් යන්නම්.
PM එකක් දාන්න.
අහන්න කඩවලින් තියද කියලා. චුට්ට චුට්ට එකතු කරගන්න තමයි වෙන්නේඑහෙම තැනක් හරි කියපන්කො ගන්න.
උඹතමයිමේවටවැරදි![]()
Lankawata wechcha de![]()
space bar eka kadilada?අහන්න කඩවලින් තියද කියලා. චුට්ට චුට්ට එකතු කරගන්න තමයි වෙන්නේ
උඹතමයිමේවටවැරදි
------ Post added on Apr 15, 2022 at 2:18 PM
වැඩ ගොඩක් තියෙනව බං කරගන්න.යකෝ ලීටර් 100ක් ලෙසි වෙන් නෑ පුතෝ හොයන්න
උවමනා වෙයි කියලම ලීටර් 4ක් තියාගෙන ඉන්නව වෙන නම් නෑ ඔක දෙන්නත් බෑ දරුවට අසනීපයක උනොත් එකයි තියාගෙන ඉන්නේ වෙන කිසිම දෙකට නෙමේ.වැඩ ගොඩක් තියෙනව බං කරගන්න.
kalin hewe diesel... Dan wahana 2ta petrolUmba monatada ban hoyanne ochara mama dekka umba hamadama hoyanawa.
kalin diesel. Dan petrol.mokkada oi hamadama![]()
පිස්සුද බං?? ඕක උබ තියාගනින්.උවමනා වෙයි කියලම ලීටර් 4ක් තියාගෙන ඉන්නව වෙන නම් නෑ ඔක දෙන්නත් බෑ දරුවට අසනීපයක උනොත් එකයි තියාගෙන ඉන්නේ වෙන කිසිම දෙකට නෙමේ.
ithin balapan kalu kada hadanne me wesa anduwamane........................වැඩිමිලට හරි කමක් නෑ... ලීටර් 100ක් ගන්න තියෙනවද?
ඇවිත් අරන් යන්නම්.
PM එකක් දාන්න.
vikunanna nemei utto.....ithin balapan kalu kada hadanne me wesa anduwamane........................
eka thamai uttiye kiyanne............vikunanna nemei utto.....