Petrol and Diesel

fdk

Well-known member
  • Sep 16, 2011
    5,507
    5,403
    113
    Aniwa, when oil barrel was 70 usd mehe 280 ganan ne giye, Dan yanawa widiyata 400/500 wei price eka revise karama
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,081
    36,099
    113
    කෑගල්ල
    ow utto mehe light gihin paya 5n passe tower wala signal na.. :(
    අඩෝ හොඳයිනේ, මෙහෙ ගිහින් විනාඩි පහක් යන්න කලින් මොබිටෙල් එකට බඩු හම්බ වෙනවා, dialog රවුටර එක off වෙන නිසා මොනවා වෙනවද කියලා කියන්න දන්නේ නෑ. Dialog sim වල data දාගෙන නෑ අපේ එක sim එකකවත්. :lol: :lol:
     
    • Haha
    Reactions: හෙනයා

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,447
    8,418
    113
    kandy
    අව්රුදු 5ක් දුවන්න වෙන්නේ නෑ මොකක් හරි හොම්බෙන් යන්න වෙන වැඩක් වෙනවා ලංකාවට
    බලන් ගියාම අපි පොඩි කාලේ යුද්දේ තිබුනට හෙන සාමකාමී නේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,948
    20,111
    113
    Panadura
    365 යි 95 19L ගානක් වැදුනේ 6900 ගානක් ගියා ඉස්සර ෆුල් ගහන්න පුළුවන් ඒ ගානෙන් ( 2019 )
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,415
    6,633
    113
    Gedara
    365 යි 95 19L ගානක් වැදුනේ 6900 ගානක් ගියා ඉස්සර ෆුල් ගහන්න පුළුවන් ඒ ගානෙන් ( 2019 )
    කොහෙද ඉතින් කාලා තෙල වැඩි වෙලා රට බේරගන්න ඕනෙ උනානෙ පොන්නයන්ට
     
    • Like
    Reactions: HKavinda

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,520
    1
    3,548
    113
    Earth
    අව්රුදු 5ක් දුවන්න වෙන්නේ නෑ මොකක් හරි හොම්බෙන් යන්න වෙන වැඩක් වෙනවා ලංකාවට
    බලන් ගියාම අපි පොඩි කාලේ යුද්දේ තිබුනට හෙන සාමකාමී නේ


    ඔව් බන්. එකනම් ඇත්ත. ඉදලා හිටලා ලය්ෆ් එකෙන්ම කෙල වෙනවා ඇරෙන්න පෙට්‍රල් ප්‍රස්න වගේ ඒවා නම් තිබ්බෙ නෑ නේ?
     
    • Love
    Reactions: san**

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,689
    33,918
    113
    බතල මයියොක්කා ටිකක්වත් හිටව ගනිල්ලා මිට්ටනි.
    තෙල් නැතවුනොත් සිංහලුන්ට බඩගින්නේ මැරෙන්න වෙන්නේ
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,733
    113
    Loading...
    ow utto mehe light gihin paya 5n passe tower wala signal na.. :(
    ලංකාවෙ ISP කුණු වේසිගෙ පුතාලා පට්ට ලාභයක් ගන්නෙ. ඕකුන්ට ටවර් වල power backup වලට කෝටි ගාණක් වියදම් කරන්න වෙනව පවර් කට් වෙලාවටත් stable signal දෙන්න නම්. උන් ඒවට වියදම් කරන්නෙ නෑ. ඒකයි ගැටලුව. අපේ නම් power down වුණ ගමන් off. ආපහු හරියට 4G එන්න power restore වෙලා, විනාඩි 20 ක් විතර යනවා. කම්ප්ලේන් එකක් දැම්මත් මොකක්හරි බයිලාවක් කියලා මඟ ඇරලා ඉන්නවා. හැබැයි චාජස් නම් ගාණට හදනවා. එපා වෙනව උට්ටො... :sorry: