Petrol adinna gihin tikak pewuna maawa mareida.
Naa meedawaswala petrol businessneපෙට්රල් ඇද්දා කිව්වේ shed එකේ බටේට කට තිබ්බද![]()
කෝකටත් හෙට වාහනේ ටැන්කියට චූ කරල බැලුව නන් හරිනෙ. වැඩේ ගොඩ නන් අපිටත් කියපන්.අඩෝ මාවල් එකේ වගේ බලයක් එයිද දන්නැ බන්...ශරිර වෙනස්කම් ගැන කල්පනවාවෙන් ඉඳපන්
ගල් අරක්කු බියර් වලින් සැන්ඩි කරල ගහන අපිට ඩීසල් ටිකක් ගිළුන කියල වෙන්න පුළුවන් දෙයක් නෑ සගෝමට ඩීසල් ගිලුන දැන් මාසෙකට විතර කලින් දවස් දෙකක් විතර ගුඩුස් යනකොට අප්පිරියාවෙන් හිටිය. මම නන් වමනෙ දැම්ම වෙච්ච ගමන්. ඩොක්ට නන් කිව්ව ඒක ඒක අයෙ කරන්න එපා කියල. පෙනහලුවලට ගියොත් කේස් කියල.
ගැස්ටික් වලට බොන්න දෙන පෙති ටිකක් දුන්න බොන්න කියල. වෙන කරන්න දෙයක් නෑ කියල.
ඩොක්ටත් ඕක තමා නොකිය කිව්වෙ එත් මම අරක්කු බිලම නෑනෙ බන්.ගල් අරක්කු බියර් වලින් සැන්ඩි කරල ගහන අපිට ඩීසල් ටිකක් ගිළුන කියල වෙන්න පුළුවන් දෙයක් නෑ සගෝ
Boothalee 800y gannawadaඅඩෝ මාව ගිහින් දාපං කෝ පොඩි ගමනක් තියනවා .. උබ තෙල් ගහගෙන නේද ඉන්නේ...
Tho itin keri gilina ponnayane. Oka mokakda.Petrol adinna gihin tikak pewuna maawa mareida.
Adoo Gota maatiyata pinssiddawenna meedawaswala petrol business eka hodaidan hoda karaththa aithikarayek hoyaganin...
uben wadak gani u..