Petrol giluna2

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,527
    98,473
    113
    මට ඩීසල් ගිලුන දැන් මාසෙකට විතර කලින් දවස් දෙකක් විතර ගුඩුස් යනකොට අප්පිරියාවෙන් හිටිය. මම නන් වමනෙ දැම්ම වෙච්ච ගමන්. ඩොක්ට නන් කිව්ව ඒක ඒක අයෙ කරන්න එපා කියල. පෙනහලුවලට ගියොත් කේස් කියල.
    ගැස්ටික් වලට බොන්න දෙන පෙති ටිකක් දුන්න බොන්න කියල. වෙන කරන්න දෙයක් නෑ කියල.

    අඩෝ මාවල් එකේ වගේ බලයක් එයිද දන්නැ බන්...ශරිර වෙනස්කම් ගැන කල්පනවාවෙන් ඉඳපන්
    කෝකටත් හෙට වාහනේ ටැන්කියට චූ කරල බැලුව නන් හරිනෙ. වැඩේ ගොඩ නන් අපිටත් කියපන්.
    ------ Post added on Jun 19, 2022 at 3:34 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,988
    19,446
    113
    Miami
    මට ඩීසල් ගිලුන දැන් මාසෙකට විතර කලින් දවස් දෙකක් විතර ගුඩුස් යනකොට අප්පිරියාවෙන් හිටිය. මම නන් වමනෙ දැම්ම වෙච්ච ගමන්. ඩොක්ට නන් කිව්ව ඒක ඒක අයෙ කරන්න එපා කියල. පෙනහලුවලට ගියොත් කේස් කියල.
    ගැස්ටික් වලට බොන්න දෙන පෙති ටිකක් දුන්න බොන්න කියල. වෙන කරන්න දෙයක් නෑ කියල.
    ගල් අරක්කු බියර් වලින් සැන්ඩි කරල ගහන අපිට ඩීසල් ටිකක් ගිළුන කියල වෙන්න පුළුවන් දෙයක් නෑ සගෝ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,527
    98,473
    113
    ගල් අරක්කු බියර් වලින් සැන්ඩි කරල ගහන අපිට ඩීසල් ටිකක් ගිළුන කියල වෙන්න පුළුවන් දෙයක් නෑ සගෝ
    ඩොක්ටත් ඕක තමා නොකිය කිව්වෙ එත් මම අරක්කු බිලම නෑනෙ බන්.
     
    • Like
    Reactions: TonyMontana83