ආ ඵහෙනං ඊලග පාර ioc පෝලිමේ ඉන්න ඕන..මගේ Ceypetco ගහලා Petrol කලේ 10 Kmpl වගේ.
IOC ගහලා 13-14 kmpl වගේ කලා.
එකම වෙන්න බැහැ.
උන් ට්‍රින්කෝ වල ටැංකි වලට අන්ලෝඩ් කරනවා එකම වෙනඩ බැ දැන් නම් එකම වෙනඩ ඇති.
උන්ට තෙල් තිබ්බට රුපියල් තියන් කන්ඩයැ ඔය පඩි ටික එහෙම ගෙව්වට පස්සේ ඉතුරු වෙන රුපියල් ටික උනුත් සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් ඩොලර් කරගන්ඩ ඕන. උන්ටත් ඉතින් ප්‍රශ්නේ
Correct.මගේ Ceypetco ගහලා Petrol කලේ 10 Kmpl වගේ.
IOC ගහලා 13-14 kmpl වගේ කලා.
එකම වෙන්න බැහැ.
Mama issara OIC gahannema na. me dawa wala me polime inna bari nisa gahuwe. Petrol kirille danena wenasak thibba.Correct.
මගේ Ceypetco ගහලා Petrol කලේ 16 Kmpl වගේ.
IOC ගහලා 18-20 kmpl වගේ කලා. habai off-western province Ceypecto gahuwama 17.5k wage karanawa.