Petrol polima

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,670
    1
    4,526
    113
    Matale
    පෙට්‍ර්ල් ජනවරි මාසෙ වෙනකන් තියෙනව. ඩීසල් ඊට කලින් ඉවරවෙනව. මේ දැන් තියෙන තත්වෙ.. ඉස්සරහට වෙනස් වෙන්න පුලුවන්. ජනවරි වලට පස්සෙ තෙල් ගෙන්නන විදිහ ගැන තවම ප්ලෑන් එකක් නෑ.